මොන තරම් දේ දුන්නාද එය මට!
දුන්නා එය සිනාව,
දුන්නා එය මට කඳුළුත් අඩු නැතිව.
ඉදින් සතුට සොවින් වෙන්කොට ගන්නත් පිළිවන්!
මගේ ගීය වියෙන්නේ ඔය දෙවගින් තමයි,
ඔබේ ගීයත් එහෙමයි,
මොකද, ගී හැදෙන්නේ ඔහොමයි.
හැමදෙනාගේම ගීයත් ඒකයි,
ඉතින්, මගේ ගීයත් එයමයි.
Mathu Mathaka - මතු මතක
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Sunil Wijesiriwardhana - සුනිල් විජේසිරිවර්ධන
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245546824
- Availability: Available
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Giri Muduna Mage Niwahana - ගිරි මුදුන මගේ නිවහන
සුනිලා මුහුණ ලා හිරුට ඉගිලෙන කළ ඇය තටු විදා බිංගෙවල සැඟවුණු ඇසට රාහු ආවේශය මෙන් දිසින. එහෙත් ලොවට ඇ..
Rs. 350.00
Gimhane Yanna Gihin- ගිම්හානේ යන්න ගිහින්
කුමට මට ගම්බිරත්වය උදන් කවියේ සුලකළ පද ලකර සෝගීයේ සිලෝවේ. කවිය මට නම්, නොගැලපෙන මොහොතක්,මිනිසුන්ට එද..
Rs. 650.00
Yakshagamanaya - යක්ෂාගමනය
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් The Resistible Rise of Arturo Ui (අර්තුරෝ උයිගේ වැළැකිය හැකිව තිබූ නැග්ම) නම් දැ..
Rs. 500.00
Asipatha - අසිපත
බි්‍රතාන්‍ය ජාතික සම්මානිත නාට්‍ය රචක ජෙෆ්රි කේස්ගේ The Golden Samurai නම් යොවුන් නාට්‍යයේ සිංහල පරි..
Rs. 300.00
Yuga Thunaka Ibsan - යුග තුනක ඉබ්සන්
ඉබ්සන්ගේ මේ යුග තුන පිළිබිඹු කරන නාට්‍ය තුනක් සිංහල නාට්‍ය සාහිත්‍යයට, ප්‍රථම වතාවට මෙම ග්‍රන්ථය මගි..
Rs. 850.00
Jeewawasika Vicharaya - ජීවවාසික විචාරය
"නුතනත්වය අතික්‍රමණය කරන ජීව ධරණී ශිෂ්ටාචාරයක නැගීම සමග ස්වභාවධර්මය සමග මිනිසාගේ ප්‍රතිසම්බන්ධනය (..
Rs. 980.00