මේ පොත පටන් ගන්න හිතුවේ ආදර්ශ වැකියකින් මගේ විදුහල්පතිතුමා වගේම සිකුරාදා දවස් වල අපිට ඉතිහාස පාඩම කියා දෙන කීගන් මහත්තයා කියලා තියෙනවා මේ කතා කරන්න යන්නේ මොනවද කියල දැනගන්න පුළුවන් වෙන්න අපි ලියන රචනා ආදර්ශ පාඨයකින් පටන් ගත්තොත් හොඳයි කියලා.
මට උවමනාව තියෙනවා අතිදක්ෂ විද්‍යාඥවරියන් ගැන ලියන්න ඒත් දන්නවද? එක් අතකට එහෙම අය නැහැ. අනෙක් අතට අතිදක්ෂ විද්‍යාඥවරියන් නැතුවාම නෙවෙයි.එහෙම අය ඕන තරම් ඇති ඒත් කවුරුවත් එයාල ගැන දන්නේ නැහැ. සමහර විට මාරි කියුරි ඇරුනුකොට. මම එයා ගැන සේරම විස්තර කියවලා තියෙනවා. මං කිව්වේ අතිදක්ෂ විද්‍යාඥවරියන් ගැන ආදර්ශ පාඨ නෑ. ඒකයි මං කියන්නේ.
ඇත්තටම මේ කතාව එහෙම පිටින්ම එයාලා ගැනයි. මේකට ඔයාලා හුඟක් කැමති වෙයි.
පිටු ගණන - 236
Matildage Veera Charikawa - මැටිල්ඩාගේ වීර චාරිකාව
- Publisher: Pahan Publishers - පහන් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Nishani Dissanayaka - නිශානි දිසානායක
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- - Ellie Irving
- ISBN: 9786245834730
- Availability: Available
-
Rs. 980.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Gama Kelawara Walas Gedara - ගම කෙළවර වළස් ගෙදර
කරන්නට කිසිම වැඩක් නොවුණු දවසක පූ වලසා මොකක් හෝ කරන්නට කල්පනා කොට ඌරු පැටවාගේ නිවසට ගියේ ඔහු කුමක් ක..
Rs. 680.00