පොල් මලක් පීදෙන්නට පෙර සියළු සැර අව්. මහා වැහි මෙන්ම තවත් අනේක විධ කලබගැනීවලින් ආරක්ෂා කෙරෙන්නේ පොල් මටුල්ලෙනි. ඒ සිය රන්වන් පැහැ ශක්තිමත් වියමනෙන් ආවරණය කොට සුමට හනස්ස ඇතුලේ වැදෙමින් ඉන්න ළපැටි පොල් මල රක ගනිමිනි. එහෙත් පොල් මල පීදී. කර උස වෙනදා පොල් මටුල්ලහැකිලී. රන් පැහැය වියැකී. පරඬලක් වෙයි.
එහෙත් පීදී උස මහත් වී දිලෙන පොල් මලත්. එහි ඵලත් දෙස බලා පොල් මටුල්ල හදවතිම සතුටු වෙන බව නිසැකය.
ඒ පොල් මටුලුවල ආදරයේ තරමය.
Matulu - මටුලු
- Publisher: Watermark
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Indika Perera - ඉන්දික පෙරේරා
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245696970
- Availability: Available
-
Rs. 550.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Lakshmana Warna - ලක්ෂ්මන් වර්ණ
විශ්මිත වූ කතාවක් තිබේ, ඒ නම් ලක්ෂ්මන් විතානච්චි හා ඔහුගේ සාර්ථකත්වයේ දිවි මං සලකුණයි. ඒ සාර්ථකත්වය ..
Rs. 450.00
Mandela - මැන්ඩෙලා
නෙල්සන් මැන්ඩෙලා විසින් රචිත Long Walk To Freedom කෘතිය අලලා බි්රතාන්ය චිත්‍රපට අධ්‍යක්ෂක Justin..
Rs. 300.00
Mage Aragalaya - මගේ අරගලය
ඉන්දියානු සම්භවයක් ඇති දකුණු අප්‍රිකානු ජාතික ප්රිසිල්ලා ජානා යනු නිකම්ම මිකම් ගැහැනියක නොවේ. එසේම ද..
Rs. 1,800.00
Hugo Chavez - හියුගෝ චාවේස්
2008 අප්‍රේල් මාසයේ වෙනිසුවෙලානු ලලලනොවේ කුඩා ගොවිපල බිමේ සිට කරාකස්හී මිරෆ්ලොරෙස් මාළිගය දක්වා වූ අ..
Rs. 1,600.00