ක්‍රිස් කාටර් විසින් අධ්‍යක්ෂණය කළ ‘ද එක්ස් ෆයිල්ස්’ මාලා නාටකය ලොව පුරා ප්‍රේක්ෂකයින්ගේ නෙත් සිත් ඇද බැඳගත් විශිෂ්ටතම රූපවාහිනී ටෙලි කථා මාලාවක් ලෙස අවිවාදිතය.
‘ද එක්ස් ෆයිල්ස්’ රූපවාහිනී මාලා නාටකය විකාශය වීමත් සමඟ එහි සඳහන් චරිත, සිදුවීම් හා පසුබිම් යොදා විශේෂිත ග්රන්ථ පෙළක්ද රචනා විය. රූපවාහිනී නාට්‍යයට වශී වූ ප්‍රේක්ෂකයා මේ පොත් පෙළටද එක සේ ඇලුම් කළ බව නිගමනය කළ හැක්කේ ඒවා ලොව පුරා පිටපත් මිලියන ගණනින් අලෙවි වීමත් සමඟය.
කෙවින් ජේ. ඇන්ඩර්සන් නම් ලේඛකයා විසින් රචනා කරන ලද ඉන් එක් ග්රන්ථයක් ‘මායා අග්නි’ යනුවෙන් මෙසේ සිංහලයට පරිවර්තනය වෙයි.
රූපවාහිනී තිරයේදී ඔබ දුටු ‘එක්ස් ෆයිල්ස්’ සතුව තිබූ කුතුහලය, වීරත්වය, අද්භූත හැඟීම හා නොසිතූ අවසානය වැනි සියලු ලක්ෂණ මේ ග්රන්ථයේද අඩංගු වන බව සහතික කළ හැකිය.
Maya Agni - මායා අග්නි
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Sudath Rohan - සුදත් රොහාන්
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Kevin J Anderson - කෙවින් ජේ. ඇන්ඩර්සන්
- ISBN: 978955656580
- Availability: Available
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Moscow Peraliya - මොස්කව් පෙරළිය
රුසියාවේ කොමියුනිට්ස් පාලනය බිද වැටීමෙන් පසු 2000 ජනවාරි මස 16 වන දින පැවැත්වීමට නියමිතව තිබු ජනාධිප..
Rs. 890.00
Swarakshakayo - ස්වාරක්ෂකයෝ
Kevin J.Anderson නම් කතුවරයාගේ The X Files නම් නවකතාවේ සිංහල පරිවර්තනයයි...
Rs. 750.00