රූමත් ගැහැනියක් කෙරේ වසඟ වී ඇය පිළිබඳව ඇතිවන උමතු තෘෂ්ණාවෙන් බැඳෙන මිනිසෙකු හට නොකළ හැක්කේ කුමක්ද..? ඇය තමන් වෙත නතුකර ගැන්ම උදෙසා ඝාතනයක් වුවද ඔහුට සුළු දෙයක් වනු ඇත.ගිල්ඩා විවාහ කර ගැන්මට නම් පළමුව ඇයගේ කෘර හිංසාකාරී අබ්බගාත සැමියා ඉවත් කළ යුතු බව ටෙරී රීගන් දැන සිටියේය.එසේ කිරීම සඳහා ඔහු විචක්ෂනශීලි ව සැලසුම් කළ ඝාතන සැලැස්මක් ක්‍රියාත්මක කෙරිණ.එහෙත්.. එවැනි සූක්ෂම සැලසුම් පවා නොපිට ගොස් වැරදී යන ස්වභාවයක් ලොව පවතී.
Mayakari - මායාකාරි
- Publisher: Nimansa Publication - නිමන්සා
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Anton B. Perera - ඇන්ටන් බී. පෙරේරා
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245658107
- Availability: Available
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 70
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Accrawe Athpitapatha - ආක්රාවේ අත්පිටපත
ශීත ඍතුවේදී ගසකින් බිමට වැටෙන පත්‍රයක් ශීතයෙන් පරාජිත බව හඟින්නේ ද? ගස පත්‍රයට මෙසේ කියයි. "ඒ තමයි..
Rs. 900.00
Abela - ඇබේලා
ඇබේලා.. ඇබේලා.. ඉක්මනට නැගිටපන්..“ නයෙක් පිඹිනවා වගේ පිඹින කටහඩක් ඇහුණා. කවුදෝ මගේ උරහිසින් අල්ලලා හ..
Rs. 450.00
1984
‘‘තමුසෙට මං කීවද දන්නෙ නෑ යාලූවා. මගේ පුංචි එවුන් අර මාරකැට්ටු වෙළෙන්දියගේ ගවුමට ගිනි තියපු කතාව..
Rs. 600.00
105
Chetan Bhagat විසින් රචිත The Girl In Room105 කෘතියේ සිංහල පරිවර්තනය.දෙන්නගේ ආදරේ බිඳිලා අවුරු..
Rs. 1,400.00
ABC Minimarum - ABC මිනීමැරුම්
" ABC Murders by Agatha Christie නිර්නාමික ලිපියක්..... කැළඹිමක්.... ස්කොට්ලන්ඩ් යාඩ් පොලිස් නිලධාරී..
Rs. 890.00
Abhirahas Landa - අභිරහස් ළඳ
Victoria Holt විසින් රචිත The Secret Woman ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.ඇනා බ්‍රෙට් විවාහක නැව් කපිතාන්..
Rs. 1,600.00
Abhisarika - අභිසාරිකා
ඒ මිනිසා තවත් වචනයක්වත් කීවේ නැත. ඔහු මගේ කෙස් වැටියෙන් අල්ලා තදින් පසුපසට ඇද්දේය. හදිසියේම ඔහුගේ දෑ..
Rs. 790.00
Issara Wagemayi - ඉස්සර වගේමයි
'අනේ යන්ට සුදා අයියේ..! ඔයාට ඔය ඇත්ත හැන්දකට පච බාල්දියක් එකතුකරන එක තාමත් නවත්තන්නට බැරි හැටි.''නෙත..
Rs. 800.00
Alugosuwa - අලුගෝසුවා
පැරඩයිස් නගරයේ තදාසන්න පෙදෙසක පිහිටි එක්තරා ලැගුම්හලකට, දුහුවිල්ලෙන් වැසී ගිය නිල් පැහැති බියුක් කන්..
Rs. 1,600.00
Musolinige Nidhanaya - මුසොලීනිගේ නිධානය
ඉතාලියේ ජාතික ෆැසිස්ට් පක්ෂයේ නායකයා හා අගමැතිවරයා වූ මුසොලිනී රට තුළ ජාතිවාදය අවුස්සමින්, ජනතාවගේ ද..
Rs. 1,800.00
Magema Wahi Kaviya Nuba - මගෙම වැහි කවිය නුඹ
මම තවත් මොහොතක් ඔහුගේ මේසය ළඟ හඳ ඉකිබින්දෙමි. හදවත පුරාම තිබුනේ කෝපයත් දුකත් මුහු වූ හැගීමකි. කවිවරග..
Rs. 1,400.00
Tetsuya Nam Dunuwaya - තෙත්සූයා නම් දුනුවායා
"කුණාටුවක් ඇවිත් ගහේ තිබුණු කොළයක් ඉරලා දැම්මයි කියලා, කොළයක් කොළයක් වෙන එක නවත්තන්න බෑ.""කරුණාවන්තක..
Rs. 650.00
Far Doopathe Situwaraya - ෆා දූපතේ සිටුවරයා
Victoria Holt විසින් රචිත Lord of the Far Island ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.මගේ බැල්ම දොර මත රැදී තිබ..
Rs. 1,800.00