• Me Gasata Gal Gasanna - මේ ගසට ගල්ගසන්න
අපි උඹව
ඉර එළියට අල්ලනවා....
පැලෑටියක් වගේ
හමේ හරිතප්‍රද නංවන්න
සියුම් අත් ඉති
හෙමි හෙමින් වුව
ලොකු වෙන්න
ඇහේ කහ පාට
සුදු වෙන්න
හමේ සුදු පාට
නැති වෙන්න
පරණ සම ගැලවෙන්න
අලුත් සම ඇති වෙන්න

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Wadiyenma Waradune Kawiyanta - වැඩියෙන්ම වැරදුණේ කවියන්ට

Wadiyenma Waradune Kawiyanta - වැඩියෙන්ම වැරදුණේ කවියන්ට

ඉතුරැ වෙච්ච එකෙකුගෙන්, වෙන්ව ගිය එකෙකුට...- දැන් කොළඔ යන්න හිතෙන්නෙත් නෑ මචං... ඉතුරැ වෙච්ච ඔක්කොම ..

Rs. 200.00

E Jetteke Giye Samansirimayi - ඒ ජෙට්ටෙකේ ගියේ සමන්සිරිමයි

E Jetteke Giye Samansirimayi - ඒ ජෙට්ටෙකේ ගියේ සමන්සිරිමයි

රත්තරන් අම්මෙක් එයා බිරිඳයි මායි මැද්දට ආව ගියා එයා ඒ නිසාමයි කිව්වෙ මිඩ් වයිෆ් කියා දෙවතාවක්ම පල දැ..

Rs. 500.00

Colabata Kiyanna Borellata - කොලබට කියන්නේ බොරැල්ලට

Colabata Kiyanna Borellata - කොලබට කියන්නේ බොරැල්ලට

තවම කවි ලියන්නේ ලිවිය යුතු මිනිසුන් නොවේ.ලිවිය යුතු තැන වල නොවේ...

Rs. 350.00

70 Dashakaye Sinhala Kaviya - 70 දශකයේ සිංහල කවිය

70 Dashakaye Sinhala Kaviya - 70 දශකයේ සිංහල කවිය

ජී. බී. සේනානායක - දැල් කවුළුව (1973), විඳිමි (1975)ගුණදාස අමරසේකර - ආවර්ජනා (1975)මහගම සේකර - ..

Rs. 890.00

Ekadantha - ඒකදන්ත

Ekadantha - ඒකදන්ත

අලියත් නයා වගෙ තමයි. කරදරයක් කළොත් එක්කො මිනිහා, එක්කො අලියා. දෙන්නටම එක ගමේ විසිලි බෑ. ලයනල් අයිය ව..

Rs. 890.00

Ariyadne - අරියාද්නේ

Ariyadne - අරියාද්නේ

" හිත්වල   තිබුණු   වැඩිම   ඉඩ   අරගත්තෙ  පොත්වල  ..

Rs. 490.00

Ithiri Nethak Aga Thawamath Nidan Harana Pirimiya - ඉතිරි නෙතක් අඟ තවමත් නිධන් හාරන පිරිමිය

Ithiri Nethak Aga Thawamath Nidan Harana Pirimiya - ඉතිරි නෙතක් අඟ තවමත් නිධන් හාරන පිරිමිය

පරතෙරක් නොපෙනෙන ස්ත්‍රී චෛතසිකය පරතෙරක් සහිත පිරිමි බුද්ධියෙන් ග්‍රහණය කොට ගැනීමට දරන උත්සාහයකි.එහිල..

Rs. 500.00