පොලීසිය පැමිණීමත් සමඟම එතනට රැස් වූ ප්‍රදේශවාසීන්ට දැකගත හැකි වූයේ මාළුවන් ඩයිනමයිට් ශබ්දයට මිය ගොස් වතුරේ පාවෙමින් තිබූ ආකාරයට සමන්ගේ මළ සිරුරද ජලයේ පාවෙමින් තිබූ ආකාරයයි.ඒ වනවිට ඔහු දෙදරු පියෙක් වූ අතර දරුවන් කුඩා වයසේදීම පියා අහිමි වූ අතර බිරියටද සැමියා අහිමි විය.ප්‍රදේශවාසීන් මෙම සිදුවීම විස්තර කළේ සමන් විසින් වෙඩි දමනු ලැබූ මාළු මැරීම කරන ලද ආකාරයටම ඔහුටද මරණයට පත්වීමට සිදුවූ බවයි.
රත්නපුර බටුගෙදර,ජයසේන උඩවෙල ලියා එවූ කතාවක් මෙසේය.
Me Jeewithayedima Kala Kam Pala Dena Hati - 1 - මේ ජීවිතයේදීම කළ කම් පල දෙන හැටි - 1
- Publisher: Deyyandara Gamage Publishers
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Prasanna Sanjeewa Thennakoon - ප්රසන්න සංජීව තෙන්නකෝන්
- ISBN: 9789550476244
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Athharinna Hitha Hadanna - අත්හරින්න හිත හදන්න
ඔබ සිල්වත් නම්, ශික්ෂාවක් පිළිපදින්නේ නම්, ඔබට කිසිදු බියක් නොමැතිව ඕනෑම තැනකට යා හැකිවේ. ඔබේ ආශාව..
Rs. 340.00
Apata Nopenena Lokaya Ha Wenath Da - අපට නොපෙනෙන ලෝකය හා වෙනත් දෑ
"මා තේරුම් නොගත් දෙයක් මා ලියා නැතැ යි" තමන් වහන්සේම කර ඇති ප්‍රකාශයේ ගැඹුරු අරුතක් ඇත...
Rs. 320.00
Alokayen Parinamanaya Wuvo - ආලෝකයෙන් පරිණාමනය වූවෝ
සංසාර මන්දිර මිනිසා කායික පීඩා විඳින්නේ කවරහෙයින්ද යන ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රබෝධකර වූ අනෙක චින්තන ..
Rs. 475.00