'මේඩ්න්ස්' නම් වූ කලී අපව,අප ලෙසින් නිර්මාණය කරන්නා වූත්, අපව මරා දමන්නා වූත්,ප්‍රේමයේත් - වියෝ දුකෙහිත් කතාන්තරයයි.
කේම්බ්‍රිජ්හි පිහිටි සෙන්ට් ක්‍රිස්ටෝපර් විද්‍යාලය යනු බොහෝ දෙනෙකුට වැසුණු ලෝකයකි.
වියෝ දුකෙහි ගිලී,තම රෝගීන් කණ්ඩායම හා ඔට්ටු වෙමින් හිඳින මනෝ චිකිත්සක මරියානා ඇන්ඩ්‍රෝස් හට සිය සැමියා මුණගැසෙන්නේත්,ඇගේ ඥාති දියණියක වූ සෝයි හට තම හොඳම යෙහෙළියගේ මරණයේ කම්පනයට මුහුණ දීමට සිදුවන්නේත් එහිදීය.ස්වකීය ස්මරණයන්ගෙන් සහ අබිරහස් සිදුවීම් දාමයකින් ප්‍රකම්පිතව හිදින මරියානාට,තමන්ගේ සාමාජිකයෙකුගේ මරණයෙන් දැඩි කැළඹීමකට පත්ව සිටින රහස් සමාජයක් පිලිබඳ තතු කන වැකේ.
ඒ වූ කලී,අත්‍යන්ත සුන්දරත්වයකින් සපිරි ශිෂ්‍යාවන් පිරිසකගේ එකතුවකින් සැදී 'මේඩ්න්ස්' නම් රහස් සමාජයකි.අබිරහස් හැසිරීමකින් යුත් මහාචාර්ය එඩ්වඩ් ෆොස්කාගේ අඳුරු බලපෑමට ඔවුහු නතු වී හිඳිති.
මිනී මැරුම් මෙන්ම ඝාතනයට ලක් වූවන් පිළිබඳ අන් කිසිවකුටත් වඩා හොඳින් දන්නේ ඔහුය.මිනීමරුවා සොයා යන මරියානාගේ ප්‍රධාන සැකකරුවා වන්නේද ඔහුය.
සියල්ල හෙළිදරව් වන්නේ එකී සැකය හඹා යාමේදීය.
Medns - මේඩ්න්ස්
- Publisher: Muses Publishing House
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Kaveesha Nadun Kaggodaarachchi - කවීෂ නඳුන් කග්ගොඩආරච්චි
- - Alex Michaelides
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245579068
- Availability: Out Of Stock
-
Rs. 2,000.00
- KBOOKS Cashback Rewards: 200
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ahimiwu Urumaya - අහිමිවූ උරුමය
J. R. R. Tolkien විසින් රචිත The Hobbit පොත් සිංහල පරිවර්තනය. ..
Rs. 900.00
Bala Muduwe Mithuru Hawula - බල මුදුවේ මිතුරු හවුල
J. R. R. Tolkien විසින් රචිත The Lord of The Rings පොත් සිංහල පරිවර්තනය. නිලඹර පාමුලෙහි එල්ෆ් නිරිඳු..
Rs. 800.00
Handa Nihanda - හඬ නිහඬ
ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර රෝහලක යහනක් මත දී රොබට් ලැන්ග්ඩන් අවදි වන්නේ බියකරු සිහිනයක් දකිමිනි. ජලය රක්..
Rs. 1,550.00
The Silent Patient
Once you name something , it stops you seeing the whole of it, or why it matters. You focus on t..
Rs. 1,750.00