ඒ පරණ ගෙදරට මෙලනීසා හරි ආසයි. ඒ පරණකම එක්ක ජීවිත ගානක රහස් සැඟවුනු ගුප්ත බවකුත් තිබුන. ගෙයක් කියන්නෙ ජීවත් වෙන බිත්ති ගොඩක්. ගෙවල් හුස්ම ගන්නවා. බිත්තිවලට කන් තියෙනවා. මෙලනීසාට බිත්ති කතා කරනවා ඇහිලා තියෙනවා.
ඒ බිත්ති කතා කරන සද්දෙට ආස හින්දම මෙලනීසා ගෙදර වෙන කිසිම සද්දයක් සද්ද කලේ නෑ. හැම තිස්සෙම කියාගන්න බැරි මොකක්දෝ දෙයක් ඒ ගෙදර බිත්ති කියන්න හදනවා කියලා එයාට දැනුනා. ඒ දැනීමට එයා හරි ආසයි. ඒක හරියට ආදරේ කියාගන්න බැරුව තටමන නව යොවුන් කොල්ලෙකුගෙ වාගෙයි.
Medusa - මෙඩුසා
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Chinthana Dharmadasa - චින්තන ධර්මදාස
- - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245737352
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Thiththa Thol - Bitter Lips - තිත්ත තොල්
ආදරේ කියන්නෙ ඒ තරං ගැඹුරු ගමනක් නෙමෙයි. ආදරෙට වඩා ගොඩක් දුර යන්න මනුස්සයො දෙන්නෙකුට පුලුවන්. එතකොට..
Rs. 550.00
Faculty Of Sex - ෆැකල්ටි ඔෆ් සෙක්ස්
ආදරය පදනම් වෙන්න ඔ්න සෙක්ස් මත. ආදරයකට වඩා ප්රැක්ටිස් කරන්න ඔ්න ආශාව. සෙක්ස් කියන එක ඔය හිතන තරම..
Rs. 900.00
Guilt - ගිල්ට්
පිරිමියෙක් එක්ක ආදරෙන් බැඳෙන ගෑනියෙකුට සිද්ද වෙනවා එයාගෙ අත්තටු අකුලගන්න. ඒ ආදරේ ඇතුලෙ බෑ ගෑනු ආත්ම..
Rs. 1,200.00
Hana Miti Thana Miti Bima Thibba Ayata - හණ මිටි තණ මිටි බිම තිබ්බ අයට
කර්මක්ෂ මං චිත්රපටියක අලුත් නගරාධිපති මෙඩුසා ..
Rs. 3,050.00