ස්ත්‍රීන් අතර සූර්යා බඳු තැනැත්තිය යන අර්ථයෙන් යුතු මෙහෙරුනීසා යන නම දැරූ ඇය , සලීම් කුමරු එසේත් නැතිනම් බලසම්පන්න මෝගල් අධිරාජ්‍යයෙකු වූ ජහන්ගීර් අධිරාජ්‍යයාගේ අග්‍ර මහේෂිකාව වීමෙන් පසු ලොවම ආලෝකවත්කරන්නිය යන අර්ථයැති නූර් ජහන් (1577-1645) නමින් රාජ්‍ය පාලන කටයුතුවල නිරත වූවාය.
පුරුෂ මූලික සමාජයක ගැහැනියක සතු ස්ථානය සහ ගෞරවය සිය ස්වාමි පුරුෂයාගේ තත්ත්වය මත රඳා පැවති මෝගල් සමයෙහි නිසඟ බුද්ධිය , දක්ෂතාවය සහ අධිෂ්ටානශීලී ආත්ම විශ්වාසයකින් යුතුව 17 වැනි සියවසේදී කැපී පෙනුණු ඉතාමත් ප්‍රබල අධිරාජිනියක් ලෙස ඇගේ නම මෝගල් ඉතිහාසයේ ලියවී ඇත. මේ සුවිශිෂ්ට දේශපාලන සහ යුධ මූලොපායිකාව සහ රාජ්‍ය තාන්ත්‍රිකවරිය ඉන්දියාවේ ජීවත් වූ අතිශය රූමත් කාන්තාවන්ගෙන් අයෙකු ලෙසද ඉතිහාසගතවී ඇත.
සලීම් කුමරු නොහොත් ජහන්ගීර් අධිරාජයාගේ විසි වැනි අගමෙහෙසිය වූ, සරණාගතයින් යුවලකගේ දියණියක වන මෙහෙරුනීසාගේ ජීවිත කතාව සහ ඇගේත් සලීම් කුමරුගේත් ආන්දෝලනාත්මක ආදර අන්දරය ඇසුරෙන් ලියැවුණු The Twentieth Wife කෘතිය මේ වන විටත් ලෝකයේ භාෂාවන් විසි පහකට පමණ පරිවර්තනය වී ඇති අතර පිටපත් මිලියන ගණනක් අලෙවි වූ කෘතියකි. ඉන්දියාවේ ජනප්‍රිය Siyasaat කතා මාලාවට පාදක වී තිබෙන්නේද ඉන්දු සුන්දරේසන් විසින් රචිත මෙම කෘතියයි.
Meherunnisa The Twentieth Wife - මෙහෙරුනීසා ද ට්වෙන්ටියත් වයිෆ්
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Thesara Jayawardhane - තෙසාරා ජයවර්ධන
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Indu Sundaresan - ඉන්දු සුන්දරේසන්
- ISBN: 9789554635388
- Availability: Available
-
Rs. 1,100.00
- KBOOKS Cashback Rewards: 110
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Hunger Games - හන්ගර් ගේම්ස්
" The Huger Games by Suzanne Collinsමනුෂ්‍යත්වයට එරෙහි නැගී සිටීම හා ආදරයට එරෙහි ජීවිතය.... එය මරණ ද..
Rs. 400.00
Kalu Samanallu - කළු සමනල්ලු
කළු සමනල්ලු නැවුම් තේමාවක් පාදක කොටගත් , හුදු මවාපෑම් හමුවේ සිය කැමැත්තෙන් රැවටෙන සහ රවටන ගැහැනුන්ග..
Rs. 750.00
Promotion 5
(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..
Rs. 3,400.00
New Year Combo 5
ඝාතකයා නිදැල්ලේ - චන්දන මෙන්ඩිස් ලිට්මස් - ප්‍රියනාත් විදානපතිරණ මෙහෙරුනිසා - ඉන්දු සුන්දරේසන් - තෙස..
Rs. 3,380.00 Rs. 3,530.00
Adaraya Hoyana Ayata - ආදරය හොයන අයට
කේබුක්ස් පොත් 2බීර සුවඳති හාදු මෙහෙරුනිසා අපිදු යාත්‍රා කළෙමු ලිට්මස් ..
Rs. 3,440.00
Nur Jahan 1 - නූර් ජහාන් 1
“...තාරුකා මුවා කරමින් වලාකුළු අහස පුරා පා වන්නට විය. ඒ පිටුපසින් විජ්ජුලතා එළි විහිදිණි; රිදී..
Rs. 1,850.00