ඒ අනුව ඇය කොන්වෝල්හි මවුන්ට් මෙලින් මැදුරට ආවේ මව නැති, පියාගේ ආදරයක් නැති හිතුවක්කාර කෙල්ලක් බලාගැනීමටය. දැරියගේ මව අන් පුරුෂයෙකු සමග පැන යන්නට උත්සහ කරද්දී මහා දුම්රිය අනතුරකින් දෙදෙනාම පිළිස්සී මිය ගියේ යැයි ප්‍රසිද්ධව තිබුනද, එසේ මිය ගියේ ඇලිස් යැයි ගමේ බොහෝ දෙනෙක් විශ්වාස කළේ නැත.
ඒත් ඇලිස් ඔබ කොහේද ? මාර්තා ලී ට මේ සිදුවන්නේ කුමක්ද ?
Melin Madure Palikawa - මෙලින් මැදුරේ පාලිකාව
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Victoria Holt - වික්ටෝරියා හෝල්ට්
- - I. K . Jinadasa - ඉ . ක ජිනදාස
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556565829
- Availability: Available
-
Rs. 1,350.00
- KBOOKS Cashback Rewards: 100
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sath Wani Sande Ra - සත් වැනි සඳේ රෑ
Victoria Holt විසින් රචිත On the Night of the Seventh Moon කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 1,850.00
Lantharum Dahase Niwahana - ලන්තෑරුම් දහසේ නිවහන
Victoria Holt විසින් රචිත The House Of A Thousand Lanterns කෘතියේ සිංහල පරිවර්තනය.එංගලන්තයේ සුන්දර ..
Rs. 750.00
Mayakariyage Wesmuhuna - මායාකාරියගේ වෙස්මුහුණ
Victoria Holt විසින් රචිත The Mask of the Enchantress කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 200.00
Maru Sangawunu Walla - මරු සැඟවුණු වැල්ල
තමන් අතින් සිදු වූ අත්වැරැද්දකට ජීවිතය පුරා වන්දි ගෙවන තරුණයෙක්. ඔහු පවුලේ සියලු දෙනාගේම අනාදරයට ලක්..
Rs. 900.00
Sarage Geththama - සාරාගේ ගෙත්තම
Victoria Holt විසින් රචිත Kirkland Revels ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.කර්ක්ලන්ඩ් දේවස්ථානයේ නටඹුන් අතර..
Rs. 1,580.00
Sarpa Ugula - සර්ප උගුල
ඩවීනා ග්ලෙන්ටයර් ඇගේ තාත්තාගේ මිනීමැරුම වෙනුවෙන් චෝදනා ලැබුවාය. වරක් ඇයට හුරු පුරුදු හා ආදරණීය වූ ..
Rs. 975.00
Abhirahas Landa - අභිරහස් ළඳ
Victoria Holt විසින් රචිත The Secret Woman ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.ඇනා බ්‍රෙට් විවාහක නැව් කපිතාන්..
Rs. 1,600.00
Mayurage Abimana - මයුරාගේ අබිමන
නිතර නිතර එහෙ යන එක ඔයාට හොඳ නෑ එතන නරක නපුර අදහස් හිතට එන තැනක් ඈ පැහැදිලි කළේ එසේය ඒ ගොල්ලෝ එ..
Rs. 1,680.00
Sonduru Menfreya - සොඳුරු මෙන්ෆ්රෙයා
Victoria Holt විසින් රචිත Kirkland Revels ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.කර්ක්ලන්ඩ් දේවස්ථානයේ නටඹුන් අතර..
Rs. 700.00
Divi Pimma - දිවි පිම්ම
Victoria Holt විසින් රචිත The Spring of Tiger ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 800.00
Judas Haduwa - ජුදාස් හාදුව
මධ්‍යධරණී මුහුදේ, ඉතාලි වෙරළට නුදුරින් පිහිටි කුඩා බ්‍රිතාන්‍ය දූපතක ප්‍රීතිමත් ළමා කාලයක් ගත කල පිප..
Rs. 2,250.00
Far Doopathe Situwaraya - ෆා දූපතේ සිටුවරයා
Victoria Holt විසින් රචිත Lord of the Far Island ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.මගේ බැල්ම දොර මත රැදී තිබ..
Rs. 1,800.00