මෙය එක්සෙල් පිළිබඳව කිසිම මූලික වැටහීමක් නැති අයෙකුට පවා උපයෝගී කරගෙන එක දිනක් ඇතුළත සාමාන්‍ය වැඩපතක් සහ ප්‍රස්ථාරයක් නිර්මාණය කර ගන්නා අන්දම පැහැදිලි කර දීම ඉලක්ක කරගෙන සකස් කරන ලද්දකි.මෙය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ සාමාන්‍ය ව්‍යාපාරිකයන් ඉලක්ක කරගෙන ලියන ලද්දකි.
'මයික්‍රොසොෆ්ට් ඔෆිස් එක්සෙල් ' මගින් යමෙකුට වැඩපතක් මුල සිටම නිර්මාණය කර ගැනීම,සංස්කරණය,හැඩගැස්වීම හා මුද්‍රණය කර ගැනීම හා සම්බන්ධ සියලුම විස්තර ඉතාමත්ම සරල ආකාරයට,අවස්ථානුකූල තිර රූප රාශියක් ද සහිතව පැහැදිලි කර ඇත.එමෙන්ම මෙහි ප්‍රස්ථාර නිර්මාණය මෙන්ම දත්ත විශ්ලේෂණය හා සම්බන්ධ මූලික තොරතුරු හා උපදෙස් ද ඇතුලත් ය.
Microsoft Office Excel - මයික්‍රොසොෆ්ට් ඔෆිස් එක්සෙල්
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - N P Wijerathna - එන් පී විජේරත්න
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - Computer Science and IT - පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය
- ISBN: 9789556722048
- Availability: Out Of Print
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Internet Sampurna Athpotha - ඉන්ටර්නෙට් සම්පූර්ණ අත්පොත
මෙය ඉන්ටර්නෙට් භාවිතයේ දී ඔබේ අවධානය යොමු කළ යුතු වැදගත් සාධක කෙටියෙන් පැහැදිලි කර දෙන අත්පොතකි.ඉන්ට..
Rs. 400.00
Microsoft Office Athwala - මයික්‍රොසොෆ්ට් ඔෆිස් අත්වැල
ඕනෑම කාර්යාලයක් විධිමත්ව හා සංවිධානාත්මකව පවත්වාගෙන යාම සඳහා අතිශයින්ම වැදගත් වන සොෆ්ට්වෙයා ඇප්ලිකේෂ..
Rs. 350.00
Pariganaka Palamu Piyawara - පරිගණක පළමු පියවර
වත්මන් දරු දැරියන්ට නැතිවම බැරි අධ්‍යාපනික උපකරණයක් වශයෙන් කම්පියුටරය හැඳින්විය හැකිය.කම්පියුටරයක් ක..
Rs. 300.00
Photoshop Pahasu Parishilaka Athpotha - ෆොටෝෂොප් පහසු පරිශීලක අත්පොත
ඇඩෝබි ෆොටෝෂොප් ඇප්ලිකේශනය විධිමත්ව වටහා ගැනීම සහ එයින් ඔබේ අවශ්‍යතා නිසි පරිදි ඉටු කර ගැනීමට පටන්ගැන..
Rs. 500.00
Windows 10 Sarala Lesa Ikmanin - වින්ඩෝස් 10 සරල ලෙස ඉක්මනින්
වින්ඩෝස් 10 කම්පියුටරයකින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා අවශ්‍ය සියලුම උපදෙස් මෙම පොතේ අන්තර්ගත වෙයි...
Rs. 650.00
Adobi Indesign Typesetting Athpotha - ඇඩෝබි ඉන්ඩිසයින් ටයිප්සෙටින් අත්පොත
Adobe Indesign ඇප්ලිකේශනයේ සියලුම අත්‍යවශ්‍ය හැකියාවන් මෙහි විස්තරාත්මකව,සරලව සහ තිර රූප සිය ගණනක් ස..
Rs. 500.00
Facebook Sampurna Athpotha - ෆේස්බුක් සම්පූර්ණ අත්පොත
ෆේස්බුක් ගැන පහසුවෙන් සොයාගත නොහැකි සාධක,උපදෙස් හා මගපෙන්වීම් විස්තරාත්මකව හා අදියරෙන් අදියර,ආදර්ශ ත..
Rs. 500.00
Microsoft Office Word - මයික්‍රොසොෆ්ට් ඔෆිස් වර්ඩ්
සාමාන්‍ය කම්පියුටර් පරිශීලකයෙකුට බෙහෙවින් ප්‍රයෝජනවත් ඇප්ලිකේෂනයක් වන්නේ 'මයික්‍රොසොෆ්ට් වර්ඩ්'ය.වර්..
Rs. 350.00
Pariganaka Akuru Sakasuma Ha Pitu Salasum Kirima - පරිගණක අකුරු සැකසුම හා පිටු සැලසුම් කිරීම
පරිගණකය උපකාරයෙන් වෘත්තීය පෙනුමක් සහිත ලේඛන නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම මෙහි ප්‍රධානම ඉලක්..
Rs. 450.00
Microsoft Office Powerpoint - මයික්‍රොසොෆ්ට් ඔෆිස් පවර්පොයින්ට්
විවිධ අවශ්‍යතා සඳහා පවර්පොයින්ට් ප්රසන්ටේශනයක් ඉතා දර්ශනීය ආකාරයකට,විවිධ විශේෂ ප්‍රයෝග උපයෝගී කරගෙන..
Rs. 300.00
Autacad Salasum Shilpiya Athpotha 1 - ඕටකැඩ් සැලසුම් ශිල්පීය අත්පොත 1
මෙය ඔබට ඕටකැඩ් හඳුනාගෙන එය සමඟ කඩිනමින් වැඩ කිරීමට අවශ්‍ය ප්‍රයෝගික උපදෙස්,අත්හදා බැලීම් තුලින් තහවු..
Rs. 700.00
Microsoft Excel 2010 - මයික්‍රොසොෆ්ට් එක්සෙල් 2010
එක්සෙල් 2010 පිළිබඳව ඔබ විසින් අලුතින් දැනගත යුතුව ඇති සියලුම සාධක මෙම පොතේ අදියරෙන් අදියර හා කෙටියෙ..
Rs. 200.00