සාමාන්‍ය කම්පියුටර් පරිශීලකයෙකුට බෙහෙවින් ප්‍රයෝජනවත් ඇප්ලිකේෂනයක් වන්නේ 'මයික්‍රොසොෆ්ට් වර්ඩ්'ය.වර්ඩ් ඩොකියුමන්ට් එකක් ටයිප් කිරීම ඕනෑම අයෙකුට කළ හැකි කාර්යයකි.වර්ඩ් ඩොකියුමන්ට් එකක අක්ෂර දෝෂ සෙවීම,ටයිප් කළ වචනයක් වෙනුවට පසුව වෙනස් වචනයක් ආදේශ කිරීම,අකුරුවල ප්‍රමාණය,මාදිලිය හා විලාසිතාව වෙනස් කිරීම,වගු සැකසීම ඇතුළු සාමාන්‍යයෙන් යමෙක් වර්ඩ් ගැන දැනගත යුතු සියලුම සාධක මෙහි විස්තරාත්මකව,අදියරෙන් අදියර සහ නිදර්ශන සහිතව පැහැදිලි කර ඇත.
මෙහි දැක්වෙන උපදෙස් බොහොමයක් වර්ඩ් 2007 සිට වර්ඩ් 2016 දක්වා මෙන්ම මීළඟ වර්ඩ් අනුවාදය වන වර්ඩ් 2019 සඳහා ද උපයෝගී කර ගත හැකිය.
Microsoft Office Word - මයික්‍රොසොෆ්ට් ඔෆිස් වර්ඩ්
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - N P Wijerathna - එන් පී විජේරත්න
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - Computer Science and IT - පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය
- ISBN: 9789556722079
- Availability: Out Of Print
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35