බල්ගේරියානු ළමා කතාවකි.
''හොඳමයි අම්මා, මම හනික යන්නම්. අර පේන කැලෑවේ තියෙන ගස් වල අතුරිකිලි පනි කැටවලින් වැහිලා තියෙන හැටි අම්මට පේනවද? ඒවා දියවෙලා යන්න ඉස්සරින් මම එන්නම්. හැබැයි මගේ හොඳ අම්මා කූඩුවටම වෙලා හෙල්ලෙන්නේ වත් නැතුව හන්සිවෙලා ඉන්න ඕනේ. හොඳේ.''
Midi Gediye Kathandaraya - මිදි ගෙඩියේ කතන්දරය
- Publisher: Sakhila Publications - සඛිල ප්රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Ranjith Dharmakeerthi - රන්ජිත් ධර්මකීර්ති
- ISBN: 9789551300272
- Availability: Available
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20