ජීවිත අවන්හලේ නොයෙකුත් දෙනා මුණ ගැසෙති. ඒ හැම දෙනා මිතුරෝ නොවෙති. දැන හඳුනන්නෝ ද
නොවෙති. ඇතැමෙක් මිතුරු වන්නේ මී විතට ම පමණි.”
‘මිදොරි’ එක අතකට ආදරයේ නාමයෙන් ‘දුක් ගන්නා තරුණයෙකුගේ ආදර වෘත්තාන්තයයි. අනෙක් අතට
එවන්ම වූ තරුණියකගේ චිත්ත දහරාවයි.
එපමණක්ද නොවේ. වරද කළෝ සහ වරදට පෙළඹවූවෝ මේ ආත්මයේදීම කළ කම් පල දී මියෙති. මේ හැම
මත්තෙන් ආදරයේ සෙවණැල්ලද වැටී තිබේ. ජීවිත, සැප-දුක්, කිත් පැසසුම්, ගර්හා අවමාන ආදියෙන්ද පිරී
ගත් නොසිතූ විරූ පෙළ ගැස්මකි. සියල්ල ආදරය නිසාය. ආදරය බලයෙන් පැහැර ගත නොහැකිය. ආදරය
සසර පුරා පවත්නා ආදර චින්තාවලියක්ද?
සරසවි ප්‍රකාශනයක් ලෙසින් එළිදැක්වුණු ප්‍රවීණ ලේඛක භද්‍රජි මහන්ද ජයතිලක ලියූ මිදොරි - කුතුහලයෙන්
පිරි අපූරු නවකතාවකි. එය විශ්ව ධර්මතාවය කියා දෙන පණිවිඩයකි.
මිදොරි ගැන තොරතුරක්...
“මෙම නවකතාවෙහි අත් පිටපතක් සාදා ගන්නට “කෝකෝ” ගේ මුද්‍රණාලයට ගිය මට, එහි සේවය කරන
උවාන් ගොන්සාලෙස් මුණගැසුණි. මෙහිදී උවාන් මට ‘මිදොරි’ ගැන අපූරු තොරතුරක් කීවේය.
‘1990 ඇරඹුණ ‘පර්සියන් යුද්ධයේ’ මම නාවික හමුදාවෙන් එහි යුද්ධ සේවයට ගියා. අපි ඉරාකයේ ඉන්නා
අතරේ, 1992 තමයි මට ‘මිදෝරි’ රස විඳින්න ලැබුණේ. ඒක ලස්සන කොළ පාට ‘ලිකුවර්’ එකක් - මෙලන්
ගෙඩිවලින් හදාපු. ඒකට අපි ‘සීමා-’ZIMAZ’ කියන පැහැදිලි බියර් එක එකතු කරලා බොනවා... අඩ අඳුරෙත්,
බියර් වීදුරුවෙ මිදොරි කොළ පාටට දිලිසෙනවා. එහේ ගැහැනු උදවිය ඒ කොළ පාටට හරිම ආසයි.’
Midori - මිදොරි
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Bhadraji Mahinda Jayatilaka - භද්‍රජි මහින්ද ජයතිලක
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553121264
- Availability: Out Of Stock
-
Rs. 425.00
- KBOOKS Cashback Rewards: 43
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dura Kandu Matha Akunu - දුර කඳු මත අකුණු
දුර කදු මත අකුණක් කෙටුවේය. ඒ ධවල නිල් එළිය මා සිටි කාමරයටත් වැදී එක් මොහොතකට බිත්ති සියල්ල සිදු පැ..
Rs. 350.00
Anantha Salasma - අනන්ත සැලැස්ම
"පරාජය හරි ජයග්‍රහණය හරි කියලා දේවල් නැහැ ග්‍රෙග්. ඒවා ග්‍රින්ගෝලා ඇති කර ගත්තු දේවල්. ඔයා ජීවත් ..
Rs. 650.00
Balakotu Saha Nauka - බලකොටු සහ නෞකා
පෘතුග‍්‍රීසි සමය අලළා කරන ලද ඓතිහාසික නවකතාවකි පෘතුගී‍්‍රිසින්ට අයත් මරියා එලේනා නෞකාවේ සේවය කරන ජ..
Rs. 680.00
Sakwithi Rawana Hamuwa Saha Wenath Athbhutha Siduweem - සක්විති රාවණ හමුව සහ වෙනත් අත්භූත සිදුවීම්
මෙය සත්‍ය සිදුවීම් ගණනාවක් අළලා ලියැවුණු අසාමාන්‍ය ග්‍රන්ථයකි. කතුවරයාගේ ජිවිතයේ අත්විඳි අසාමාන්‍ය, ..
Rs. 490.00
Kulageyin Kulageyata - කුලගෙයින් කුලගෙයට
ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට කන්ද උඩරට පරිසරයට පැමිණෙන සෙනෙවි අතීතයේ මතක තුලින්, නොදත් අනාගතයක් සොයා ..
Rs. 300.00
Visala - විසාලා
නාගිත දින කීපයක්ම නොදුටුවේ ඇයි? නොපැමිණියේ ඇයි? උන්වහන්සේගේ විමසීම තමා උදෙසාම නොව අවට හිඳ සිටි..
Rs. 380.00
Gimhane Geetha - ගිම්හානේ ගීත
'තවමත් 9-11 ඛේදවාචකය ගැන කථා කරමින් සිටි එරික් කෑම කා අවසන් කරත්ම සිය වොලට්ටුව ඇද එයින් ඇමරිකන් ඩොලර..
Rs. 490.00
Thuranga Thanithala - තුරඟ තැනිතලා
ඇමරිකා එක්සත් ජනපදයේ කුඩා නගරයක ජිවන රටාව සේම ඒ පරිසරය රස විදීමට ලංකේය පාටකයන්ට&..
Rs. 390.00
Holman Awesha Saha Yali Upatha - හොල්මන් ආවේශ සහ යළි උපත
Ian Currie විසින් රචිත You Cannot Die කෘතියේ සිංහල පරිවර්තනය..
Rs. 650.00
Thummase - තුම්මාසේ
"තුංමංසලක, චරිත තුනක්, එක්තරා දෛවෝපගත හවස් යාමයක මුණගැසෙති. නොසිතු නොපැතූ සිදුවීමක්.!"..
Rs. 300.00
Piththala - පිත්තල
" භද්‍රජිගේ 46 වන නවකතාව වන මෙහි තේමාව වන්නේ සම්මතයට පිටුපා තම කැමැත්ත පරිදි විවිධ ඉසව් කරා විහිදෙන ..
Rs. 375.00
Shanghai Hi Jiweethaya Saha Maranaya - ෂැන්හයි හි ජීවිතය සහ මරණය
" Life and Death Shanghai by Nien Cheng20 වැනි සියවසේ ඉතිහාසයේ බිහිසුණු කාල වකවානුවක ඉතා තියුණු වූ, ..
Rs. 975.00