එය පෝලන්තයේ වොර්සෝ නගරයේ පිහිටි වීදියකි. මිලා යනු ප්‍රසන්න වීදිය යන අරුත දෙන වදනකි. එහෙත් එම වීදියට යට කැරලි කරුවන්ගේ ප්‍රධානතම භූ ගත බංකරය පිහිටියේය. එයට ලඟා වීමටත්, එය අල්ලා ගැනීමටත් ජර්මානුවන් යෙදූ උපක්‍රම සහ යුධ බලය ගැන සිතා බලන විට නම් මිලා 18 යනු ප්‍රසන්න නොව අතිශයින්ම අප්‍රසන්න වීදියක් යැයි සිතෙයි.නාසි ග්‍රහණයට හසුව ගෑස් කාමරයක දී මිය යනු වෙනුවට දිනන්නට බැරි බව හොඳින්ම වටහාගත්තද, සටන් වැද මරණයට පත්වීමේ මාර්ගය තෝරාගත් අභීත මිනිසුන් සහ ගැහැනුන් සමුදායකගේ සත්‍ය කතාවක් නවකතාවක ස්වරූපයෙන් මිලා 18 තුල එයි.
Mila 18 - මිලා 18
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - පරිවර්තන නවකතා
- - Upali Rathnayake - උපාලි රත්නායක
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Leon Uris - ලියොන් යුරිස්
- ISBN: 9789553126511
- Availability: Out Of Stock
-
Rs. 2,750.00
- KBOOKS Cashback Rewards: 275
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Aluth Gedara Abirahasa - අලුත් ගෙදර අබිරහස
"රට පුරා නිරුපද්‍රිතව වේගයෙන් පැතිරී යමින් තරුණ පරපුර විනාශ මුඛයට ඇදහැ..
Rs. 500.00
Beeshanaye Kuriru Muhuna – භීෂණයේ කුරිරු මුහුණ
පිස්සන් අතට අවි ලබා දී විප්ලවයේ නාමයෙන් සිදුකළ මහා ඛේදවාචකය ශ්‍රී ලංකා ඉතිහාසයේ නොමැකිය හැකි කළු පැල..
Rs. 350.00
Marubima - මරුබිම
''සිංහල පත්තරේක වැඩ කළත්, දෙමළ පත්තරේක වැඩ කළත් පත්තර කාරයෙක් විදියට මං කරන්නේ.. එකම දේ සුරේෂ්. ඉස්ස..
Rs. 1,350.00
Dada Ima - දඩ ඉම
හෘද සාක්ෂියක් ඇති පිරිමියකුගේ හෝ ගැහැණියකගේ ජීවිතේ කවරනම් පරිච්ඡේදයක ශාරීරිකව මිය නොගියත් හදවතින් මි..
Rs. 1,100.00
Mama Srinath - මම ශ්‍රීනාත්
දුර ගමනක කෙටි මතක සිය නාට්‍ය සංසිද්ධීන් ජීවන අත්දැකීම් සමඟ මුසුකරමින් හෘදයාංගමවද, සංවේදීවද, සරල..
Rs. 1,200.00
Yaksha Dusima - යක්ෂ දුසිම
ඇගේ උගුරු දණ්ඩ කපා දමා තිබුණු අතර අමු ලේ යක්ෂ දුසිම ඉදිරිපිට වූ ලෝකඩ වලින් අඹා නිමකළ බිහිසුණු පෙනුමැ..
Rs. 900.00
Iri Thalu Kireetaya - ඉරි තැලූ කිරීටය
මේ වනවිට සාහිත්‍යට සිදුවෙමින් පවත්නා නොසැලකිල්ල කතුවරයා දකී.ඉන් සමාජයටත්, විශේෂයෙන් සාහිත්‍යයේ පදනම ..
Rs. 1,000.00
Yakada Doli - යකඩ දෝලි
ඒ අහස යට... ඒ සඳම පායා විත්... සියවස් 16කට පෙර, වැව් දිය මත වැටුණාක් මෙන් එළිය දී බලා සිටියාය. සොයා ..
Rs. 1,200.00