ඔහු මිරිඟුවකි.
ඒ බව දැන දැනම ඇයද ඔහු පසු පස හඹා යන්නීය.
හති වැටුණත්,දිය පොදක් නොලබා
ඇය දුර්වලව මරණයේ දොරකඩ ඇද වැටුණත්
හිස් අහසට වැසි දිය ඉල්ලා හඬා
නොවැටෙන්නීය.
ඇය වියරුවෙන් ඒ මිරිඟුව පසුපසම
අවසන් හුස්ම පොද තෙක්ම ඇවිද යන
ආදරයේ උන්මන්තකාවකි.
Miriguwaki Oba - මිරිඟුවකි ඔබ
- Publisher: Thara Publishers - තාරා ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Chethana De Silva - චේතනා ද සිල්වා
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245409105
- Availability: Out Of Stock
-
Rs. 1,000.00
- KBOOKS Cashback Rewards: 100
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Adaraye Akuruu - ආදරයේ අකුරූ
"මේ තරම් පරිස්සමින් මේක කරන්න උනේ පත්තරකාරියෙක් ඇහැ ගහගෙන ඉන්න හින්දා. නැත්නම් උඹව කැලේ අතුලේදීම ඉවර..
Rs. 500.00
Ayada Patacharawaki - ඇයද පටාචාරාවකි
ඕක මගේ රූට් එක. මං නැති ටිකේ ඒකි ඒක අල්ලගෙන . ඒකිටත් ළමයි තුන්දෙනෙක් ඉන්නවා. ..
Rs. 590.00
Asammatha - අසම්මත
කරඩුවට මල් වට්ටියක් පූජා කරන්න පොරකන විටත් බුදුන් වැද පඩිපෙළ ලගට එන විටත් ඇය හිටියේ මාමාගේ පපුවටම තෙ..
Rs. 690.00
Dhahanya - දැහැන්‍යා
"දැහැන්යා ..මොකද මේ.. මන් කිව්වේ මට අම්මත් එක්ක කතා කරන්න ඕන කියල. කෝ ඉතින් අම්මට එන්න කියන්න.මට කතා..
Rs. 850.00
Hansiye - හංසියේ
කර්කශ ගෙන්දගම් පොලව මත අවිදරා උපන් ගොදුරු සොයනා උකුසෙකු වූ ඔහු රක්ත වර්ණ රුධිරයේ ගණකම දැන සිටියේ නැත..
Rs. 990.00
Pini Yahan - පිනි යහන්
පිනි !!!!"මාව ඇත ඇරලා යන්න. යහන් මට කවදාවත් බැරිවෙයි. ඔයාට ලංවෙන්න ... මට සමාවෙන්න ... එත් තවත..
Rs. 1,000.00
Mandarama - මන්දාරම
නෙහාරා ඉරුගල්කන්ඩාර මේ සියල්ල ආරම්බ වුයේ ඇයව මගේ බිරිද කරගන්නට සිතු දා පටන්ය...
Rs. 950.00
Prathigya - ප්‍රතිග්‍යා
" මාර්ගයේ එහා ඉමේ සිටින රේශ්ගේ දෙනෙත් නතර වන්නේ අහඹු ලෙසින් ඇකි ඒ සුන්දර දසුන වෙතය.ඔහු එසැණින්ම සොඳු..
Rs. 800.00
Thodu - තෝඩු
''මං ඔයාට ආදරේ කරපු අවුරුදු හතරෙම දැනගෙන හිටියා ඔයාට වයිෆ් කෙනෙක් ඉන්නව කියල...එයා මෙහෙ ඇවිත් ඔයා එක..
Rs. 1,500.00
Dew Dun Dewagana - දෙව් දුන් දෙවඟන
ආදරේ කියල දෙයක් මේ ලෝකේ නෑ. තියෙන්නේ රැවටීම් විතරයි. නමුත් ඒක මතක තියාගන්නවා මේඝනා..ආයේ මේ ගෙදරින් අ..
Rs. 1,800.00
Pirimi Nakathaka Gahaniyak - පිරිමි නැකතක ගැහැනියක්
උඹ ඔරිජිනල් ගැහැනියක්. කාගෙවත් ෆොටෝ කොපියක් නෙමෙයි. නැගිටපන් තනියම. ..
Rs. 2,200.00