මියන්මාරයේ සෑම වැදගත් සිද්ධස්ථානයකම පිහිටීම, ලිපිනය හා කෙටි විස්තරයක් බොහෝවිට අදාළ ඡායරූප ද සහිතව මෙහි දැක්වෙයි. ඒ ඒ ස්ථාන දෙකක් අතර ගමන්ගන්නා අන්දම හා නවාතැන් ගත හැකි ස්ථාන ගැන ද මෙහි විස්තර කර ඇත. මියන්මාරයට ඔන්ලයින් වීසා ලබා ගැනීම ඇතුළුව මියන්මාර් චාරිකාවක් පිළිබඳව දැන ගත යුතු බොහෝ සාධක හා අදාළ විස්තරාත්මක උපදෙස් ද මෙහි දැක්වෙයි.
Miyanmar (Buruma) Charika - මියන්මාර් (බුරුම) චාරිකා
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Travel and Tourism - සංචාරක
- - N P Wijerathna - එන් පී විජේරත්න
- - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789556722130
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Colombo to Badulla by Train - කොළඹ සිට බදුල්ලට දුම්රියෙන්
Looking at the title of this book, it appears to be a description of the railway journey from Co..
Rs. 200.00
Asirimath Cheena Sanskruthiya - අසිරිමත් චීන සංස්කෘතිය
පාරම්පරික චීන දර්ශනය වූ කලි ජීවිතය පිළිබඳ දර්ශනයකි. කොන්ෆියුසිස්තුමාට අනුව ස්වර්ගය වූ කලි සියලු ජීව ..
Rs. 600.00
Singaporuwa Saha Malesiyawa Charika Athpotha - සිංගප්පූරුව සහ මැලේසියාව චාරිකා අත්පොත
විදේශීය විනෝද සංචාරයකට ප්‍රිය කරන බොහෝ දෙනෙක් ඒ සඳහා තෝරාගන්නේ සිංගප්පූරුව,මැලේසියාව හෝ ඒ දෙකම ය.(නැ..
Rs. 500.00
Indiyawa Wata Dumriya 80kin - ඉන්දියාව වටා දුම්රිය 80කින්
ලෝකයේ විශාලතම දුම්රිය සේවාවට හිමිකම් කියන ඉන්දියාව තුළ දුම්රිය 80ක් උපයෝගී කරගෙන කළ හැකි විවිධ සංචාර..
Rs. 450.00
Swarnabumi Pin Bima Thailanthaya Charika Athpotha - ස්වර්ණභූමි පිං බිම තායිලන්තය චාරිකා අත්පොත
විනෝදයට මෙන්ම වන්දනාවට ද අවස්ථාවක් සැලසෙන ආකාරයේ තායිලන්ත චාරිකාවක් සංවිධානය කර ගන්නා ආකාරය මෙම පොතේ..
Rs. 400.00
Rata Sawari - රට සවාරි
ඔබේ පළමු හෝ මීළඟ විදේශීය සංචාරය බෙහෙවින් සාර්ථක එකක් කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු සියලුම උපදෙස් මෙම..
Rs. 550.00