මම ආසයි කුණාටුවක් උඩ බුදියගන්ඩ
------------
ඔබේ ගත දවටන මද සුළඟත්
මගේ නාස් කුහර පුබුදන එහි සුවඳත්
------------
කෙටියි ඔබගේ වචන
දිගුයි අප අතර නිහඬ
------------
දුම්රියෙන් මම බැහැගත්තේ
රාත්‍රියට පැනගන්න
------------
ඔබේ කාමරය සාර බිම්කඩක් වුණා
එහි යටි වගා මට පෑගුණා පයට
------------
ඇහේවිද ඔබට මගේ මන්ද්‍ර මිමිනුම රුදු බිමෙන් මේ
------------
ඔබේ මුහුණ දැන් හැරී ඇත්තේ කොහොටද
බිත්තියටද
------------
ඔබේ කට හඬ උදා හිරු රැස් වගේ තරුණයි
------------
තනිකම මිරිකාගෙන
ගස් මන්ඩියේ කාල්ගෑවා
------------
බැස යන ඉරේ අවසන් නිකාන්තිය
------------
මගේ හිත පල්වන වතුර කඩක් කලා ඔබ
දැන්
එහි
ගෙඹි ගෝලිච්චාවත් ඇහෙනවා ඇති ඔබට
------------
අහසේ වලක් හාරා වලල ලමු අපේ සිහින
------------
සෝබා සුන්දරා වෙන කොහෙද මෙහෙම ගැහැනු
------------
එක දෙක තුන ගැනවත්
යුද්ධයෙන් අපි දිනුවාද පරාදද
ඔය කිසිත් ගැනවත් නිච්චි නිනව් නෑ මට..
Mona Tharam Awulakda - මොන තරම් අවුලක්ද
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Ajith Thilakasena - අජිත් තිලකසේන
- ISBN: 9789553117014
- Availability: 2-3 Days
-
Rs. 225.00
- KBOOKS Cashback Rewards: 23
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sadaya - සාදය
"..ආදරේ අපිව පුංචි ලමයි වගේ කරනව, ලීලා. මම දැක්ක දවසක් චිත්‍රපටියක වයසක මහත්තයෙක්. එයා විශ්‍රාම ගත..
Rs. 200.00
Pituwahal Kara Sitiddi - පිටුවහල් කර සිටිද්දී
ඔයා මොකද එදා මාත් එක්ක හිනැහුණේ?' ඈ ඇසුවේ අතීත විත්තියකි. බස් පෝලිමකද කොහෙද මා පලමුවෙන් ඈව දුටු දි..
Rs. 240.00
Nawa Sinhala Nawa Akuru - නව සිංහලය නව අකුරු
"ගත් වහරත් කට වහරත් අතර ඇති පරතරය අඩු කිරීමට අජිත් තිලකසේන ගත් පුරෝගාමී පියවරකි."..
Rs. 250.00
Arunalla Watenakota Withara - අරුනැල්ල වැටෙනකොට විතර
" කතුවරයාගේ කෙටිකථා මාලාවේ තවත් පෙරළිකාර කතා සංග්‍රහයකි. නැවුම් වස්තු විෂයක් නැවුම් භාෂා රටාවක් සොයම..
Rs. 275.00
Rathriye Purwa Bhagaya - රාත්‍රියේ පුර්ව භාගය
" 'ප්මේල් ආවට පස්සේ', 'රුද්‍ර රාත්‍රිය', 'ඇස් අඩංගුවේ අත් අඩංගුවේ', 'රාත්‍රියේ පුර්ව භාගය', යන කෙටි ..
Rs. 100.00
Elabena Agosthuwa - එලඹෙන අගෝස්තුව
" අජිත් තිලකසේන නිමැවූ අලුත්ම කාව්‍ය සංග්‍රහයයි. පොතේ වර්ණ යෝජනය කතුවරයාගේ අභිමිත පරිදි සකසා තිබීම ව..
Rs. 175.00
Para Dige Thira Natakaya - පාර දිගේ තිර නාටකය
”මම මෙතෙක් රඟපෑ හොඳම හා සාර්ථකම චරිතය කිසිවෙකු ඇසුවොත් මා එක වරට දහස් වරක් කියන්නේ ‘පාර දිගේ’ චිත්..
Rs. 350.00
Bhasha Arbudaye Gaman Maga - භාෂා අර්බුදයේ ගමන් මග
රටේ සංස්කෘතිය වන සිංහල සංස්කෘතිය මෙයින් අගයන්නකි....
Rs. 250.00