ජීවිතය,අසාමාන්‍ය විදියට හැලහැප්පෙද්දී, මිනිසුන් අඩු වයසෙන් මුහුකුරා යනව. පොඩි කාලෙම පීදෙන තැඹිලි, පොල් ගස් වගේ. ඕනම දුකක හෝ සතුටක වේදනාව හෝ ආශ්වාදය රදා පවතින්නේ එය විඳින තෙක් පමණයි. ඊට පස්සේ ඒක සාමාන්‍ය දෙයක්.ලෙඩ ඇඳට කොටු වුණාට, නවීන තාක්ෂණයේ පිහිටෙන් පත පොත කියවල, ඒ කොටු පවුරෙන් එළියට යන්න පුළුවන්.
අලෙහැන්ද්‍රා
Monara Kutumbaya - මොනර කුටුම්බය
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Rasika Wickramanayaka - රසික වික්‍රමනායක
- ISBN: 9786249757721
- Availability: Available
-
Rs. 950.00
- KBOOKS Cashback Rewards: 95