''මේ ලෝකේ ඉන්න හොඳම කපල් එක කියලා ලෝකෙට පේන්න ෆොටෝ දාලා වැඩක් තියෙනවා ද ඇතුළ පුස් කාලා තියෙද්දී? නිකම් ලෝකේ හිනස්සවන්නේ නැතුව ඉන්නවා මාධි. මේ.. කාර් එකේ ෆොටෝ ඊයෙත් දාලා. අපිට ලොකු කාර් එකක් තියෙනවා කියල පෙන්නුවට ඇත්තටම තියෙනව ද අපිට දැන් කාර් එකක්?''
චතුර දුරකථනය මාධවී අතට දුන්නේ උපහාසයට හිනාවෙමිනි.
''ඕවා බලන්න කවුරුත් එන්නේ නෑ චතූ. මට ඕනි ලෝකෙට පේන්න හරි ලොකුවට ඉන්න තමා. අපේ ඇත්ත තත්වේ කටක් ඇරලා කියන්නේ කොහොමද කාටවත්? ඔයා නිකම් බෙරිහන් දෙන්නේ නැතුව ඉන්න අනේ.''
Mudevi - මූදේවි
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Nishadi Vipulasena - නිශාදි විපුලසේන
- ISBN: 9786249621039
- Availability: Available
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 70
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Chuthi - ච්‍යුති
''ගරුත්වය ඇති වන්නේ පැහැදීමෙන් නොවේද? හොඳ පැහැදීමක් ගෞරවයක් ගැහැණු සිතක ඇතිකරවා ගන්ට පිරිමියෙක..
Rs. 1,430.00
Vishranthaya - විශ්‍රාන්තය
''අනේ මන්ද කුමුදු... ඔයා කියපු දේවල් වලින් අපිට හිතුණ දේ අපි කිව්වේ... ඇත්තටම විහිළුවට නෙවේ හිනා වුණ..
Rs. 1,050.00
Aae Patacharawak - ඈ පටාචාරාවක්
''කොලින්... මං ඒෂියන් විදියට හැදුන ලංකාවේ දුප්පත් ගෑණියෙක්. හෙලේනාට පිං සිද්ද වෙන්න අද මං මෙතන ඉන්නව..
Rs. 600.00
Ruhira Bandhana - රුහිර බන්ධන
සතිය ගෙවුණේ ඉබි ගමනින් ය. කාර්යබහුල වී සිටි සියලු පුරුෂ රත්නයන්ගේ මනස මෙන්ම ගත ද නිරවුල් කිරීම සඳහා ..
Rs. 700.00
Ragaye Sapaya - රාගයේ සාපය
පරිසරයට සවන් යොමා සිටින ඇයට වෙනදා මුළුතැන්ගෙය දෙසින් ඇසෙන කිසිදු හඬක් නෑසෙන්නේ මන්ද යැයි ඇති වූයේ කු..
Rs. 600.00
Papochcharanaya - පාපොච්චාරණය
''මමත් නුවර මල්ලි ධර්මරාජේ. උඹ තරම් නම් රගර් ගැහුවේ නෑ. ටැප් රගර් නම් කප්පිත්තා.''''ඇත්ත ද සර්? මං ස..
Rs. 700.00
Sara - සාරා
''පිරිමි හැමෝම එහෙමයි භවන්ත... තමුන් මොන වරද කළත් තමුන්ගේ කෙනා ලක්ෂ වතාවක් නිවැරදි වෙන්න ඕන..හැබැයි ..
Rs. 500.00