රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2014
ඉරු රැස් කාමරයේ කවුළුවෙන් දෝණිගේ ඇඳටත් වැටිලා.ඒත් දෝණි නිදි. කිසිම සද්දයක් නෑ.
ඈතින් රළ බිඳෙන හඬ දෝණිව ඇහැරෙව්වා.
මුළු ඇඟම රිදෙනවා.උගුරත් එහෙමයි.
ඉස්කෝලෙත් යන්න බැරි වෙනවා.
දෝණි රෙද්ද පොරොවාගෙන තව තවත් ගුළිවෙලා නිදාගත්තා.
මුහුදු සුළඟට ජනෙල් පියන ගිහින් බිත්තියේ හැප්පුණා.
දෝණි ඇහැරුනා.නළල උඩ තිබිලා රෙදි කෑල්ලක්
එයාගේ ඔඩොක්කුවට වැටුණා.
ලෙඩා බලන්න වගේ සීතල සුළං රැල්ලක් ඇවිත් දෝණිගේ කාමරේට රිංගුවා.
Muhuda Saha Doni - මුහුද සහ දෝණි
- Publisher: Graphicare Publishers - ග්‍රැෆිකෙයා ප්‍රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Thanuja N. Ayagama - තනූජා එන්. අයගම
- - State Literary Awards - රාජ්‍ය සාහිත්‍ය සම්මාන
- ISBN: 9789550602186
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ada Nam Hari Naraka Dawasak - අද නම් හරි නරක දවසක්
ජානකී සූරියආරච්චි විසින් රචිත ළමා ග්‍රන්ථයකි..
Rs. 250.00
Majik Pata Pettiya - මැජික් පාට පෙට්ටිය
රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2021 ''කොහොමද පුතා මැජික් පාට පෙට්ටිය.''''මැජික් එකයිනේ පෙන්නුවෙ තාත්තෙ'..
Rs. 350.00
Ahas Gamata Giya Punchi Siththara - අහස් ගමට ගිය පුංචි සිත්තරා
මේ ඉන්නේ ළමයාගේ ගුරුතුමා.ඔහුට ළමයා ආදරෙයි.කීකරුයි.ගුරුතුමා උගන්වනකොට අහන් ඉන්න ආසයි.ගුරුතුමා පරිසරය ..
Rs. 400.00
Punchi Bindu Loku Gamanak - පුංචි බිංදු ලොකු ගමනක්
බෞද්ධ සාහිත්‍ය සම්මාන 2018කෙතරම් බාධක ආවත් ආපු ගමන නවත්වන්නත් බැහැ.වතුර බිංදු පෝලිම,පාර වෙනස් කළා.ගම..
Rs. 400.00
Tharage Gamana - තාරාගේ ගමන
''තාරාගේ ගමන'' අපූරු කතාන්දර කිහිපයක් එකට එකතුවුණු කතන්දරයක්.තමන් වටා සිදුවන දේවල් ගැන තර්කානුකුලව ව..
Rs. 300.00