මව් කුස පිළිසිද ගැනීමට සිටම දරුවාගේ ඉගෙනුම හෙවත් අධ්‍යාපන ක්‍රියාවලිය ඇරබෙයි.ළමයාගේ සංවර්ධනය මෙන්ම ඉගෙනුම ද එකම කාසියේ දෙපැත්ත මෙන් අවියෝජනීය ලෙස සම්බන්ධිත.මෙහිලා මුල් ළමාවිය යනුවෙන් අදහස් කැරෙන්නේ දරුවා පිළිසිද ගැනීමේ සිට ඉපිද අවුරුදු 5 සම්පුර්ණ වීම දක්වාය.
Mul Lamaviya Sanwardhanaya ha Adhyapanaya - මුල් ළමාවිය සංවර්ධනය හා අධ්‍යාපනය
- Publisher: Sara Publishers - සාර ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Health and Baby Care
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Roland Abeypala - රෝලන්ඩ් අබේපාල
- ISBN: 9789555846585
- Availability: Available
-
Rs. 2,100.00
- KBOOKS Cashback Rewards: 210