අපි ඉන්න මේ අරිප්පුව බොහොම ශාන්ත දාන්තයි මුතු කඩන්නැති කාලෙට. උඹ දන්නවනෙ ඒක. හැබැයි පුතේ මුතු කඩන්න එන්නේ එක එක රටවල්වල එක එක ජාතියේ උන්.. සමහරුන්ට ගෑනියෙක් දැක්කොත් ඉන්න බෑ. කොච්චර මුලාදැණි හිටියත් ඒක එහෙම තමයි. මහපොළොවයි මහමුදි එක්ක පොර බදන්න පුළුවන් උන් තමයි මෙහාට මුතු කඩන්න එන්නේ. උන් මහා වස්වර්තියෝ. ඒ අස්සේ හොරුත් ඉන්නවා. පාදඩයොත් ඉන්නවා. උන්ට හිරි ඇර ගන්න ගැනුත් ගේනවා. ඒ ගැනු ඉන්න තැනට කියන්නේ ගැනු කොටුව කියල.. මං උඹට මේවා කියලා දෙන්නේ උඹ දැන් මහ ගැනියක් හන්දා..
Muthu Wasanthaya - මුතු වසන්තය
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Premakeerthi Ranathunga - ප්‍රේමකීර්ති රණතුංග
- ISBN: 9789557712017
- Availability: Available
-
Rs. 1,300.00
- KBOOKS Cashback Rewards: 48
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Awasana Nindagama - අවසාන නින්දගම
ඇයි අම්මේ අපට උඩට අඳින්න වස්ත්‍රයක් නැත්තේ ? අපේ අප්පුච්චටයි අම්මටයි අපිට වස්ත්‍රයක් අරන් දෙන්න කාසි..
Rs. 1,250.00
Malabar Neyo - මලබාර් නෑයෝ
නගරෙත් එහෙම තමයි.කුලීනයන්ගෙ ගෙවල් වල බතුත් ඉදෙන්නෑ.ඒ උත්තමයොත් අපෙ ගානට වැටිලා . අටුකොටු පාලුවෙලා...
Rs. 1,100.00
Pol Matta - පොල් මට්ටා
ඇයි අම්මේ අපට උඩට අඳින්න වස්ත්‍රයක් නැත්තේ ? අපේ අප්පුච්චටයි අම්මටයි අපිට වස්ත්‍රයක් අරන් දෙන්න කාසි..
Rs. 500.00
Dewakkeduwa - දේවක්කේඩුව
ඉදකින් විතරක්….. දෙයියන්ටවත් පේන්නේ නැද්ද මේ අසාධාරනේ. උපන්දා ඉදලම බෙර ගැහුවේ දෙයියන්ට නේද ?උන්නාන්ස..
Rs. 750.00
Kundaliya - කුණ්ඩලිය
''කියවලා බලමු උපාසක, අපූරු කතා ටිකක් තියෙන්නෙ ඔය පත්තරෙන් කරන්නෙ සිංහලය ගැන, අපේ සාසනය ගැන ප්‍රචාරය ..
Rs. 800.00