එය ජූනි මාසයේ වැසිබර සන්ධ්‍යාවකි. හැන්දෑ වරුව පුරා ඇදහැලුණු වැස්සත් සමඟ අහස වලාවෙන් බරව පැවතියේ ය. සිතිජය දක්වා අහස මිහිදුමකින් බොඳව තිබිණි. කෙමෙන් කෙමෙන් අහස පැහැදිලි වත් ම මලානික හිරු වැසිබර වලා දැහැන අතරින් එබිකම් කරන්නට විය. විහිද වීසිරෙන රන්වන් හිරැරුස් දහරේ මඳ උණුසුම, අහස පුරා තැනින්තැන විසිරැණු කුඩා වැසි බිඳිති නිසා ආවරණය වෙයි....
ඔහු ලිපි ගොනු අතරින් සිය දෑස මුදා ගෙන ආනන්දි දෙස බැලුවේ ය. සියලු තාරකාවන්හී කාන්තිය උරාගත් රබීන්ද්රගේ අසිරිමත් දෙනෙත්, ඇගේ දෙනෙත් සමීපයෙහි අගුලු වැටිණි.
"මේ මල් මගේ දෙවියන්ට, කි්රෂ්ණාට..."
ඔහු ලිපි ගොනු අතරින් සිය දෑස මුදා ගෙන ආනන්දි දෙස බැලුවේ ය. සියලු තාරකාවන්හී කාන්තිය උරාගත් රබීන්ද්රගේ අසිරිමත් දෙනෙත්, ඇගේ දෙනෙත් සමීපයෙහි අගුලු වැටිණි.
"මේ මල් මගේ දෙවියන්ට, කි්රෂ්ණාට..."
Nadee Geethaya - නදී ගීතය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Rabindranath Tagore - රබින්ද්‍රනාත් තාගෝර්
- - Pushkara Wanniarachchi - පුෂ්කර වන්නිආරච්චි
- ISBN: 9789553124388
- Availability: Out Of Stock
-
Rs. 475.00
- KBOOKS Cashback Rewards: 48