• No Regrets, Let's Love

"ජීවිතේ අපිට හම්බ වෙන සමහර අයට අපේ හදවතේ තියෙන හිස්තැන් වහන්න පුළුවන් අයාන්. මටත් ඔයා ඒ වගේ කෙනෙක්" ය ඉතා හැඟුම්බර ස්වරයෙන් පැවසුවා ය.


" මගේ හිතෙත් ඔයා වපු ලොකු හිස්තැනක් තියෙනවා අනුත්තරා... මම හිතන විදිහට එතැන ආයේ කාටවත් පුරවන්න බැරි විදිහට ආදරෙන් පිරුණු හිස්තැනක් වෙලා තියේවී."


"එක හරිම ලස්සනයි." ඇය දෑත ඒ මේ හරවමින් ඒ දෙසම බලා ගෙන පැවසුවා ය. ඒ වන විට ඇයගේ තරහ ද කොහේ හෝ සැඟවී ගොසින් ය. "ඇත්තටම පිරිමි ආදරේ කරන්නේ හරිම වෙනස් විදියට. තේරුම් ගන්න අමාරුයි."


"ආදරේ කියන්නේ තේරුම් ගන්න ඕන දෙයක් නෙමේ. තේරුම් ගන්න පුළුවන් දෙයකුත් නෙමෙයි. දැනෙන්න ඕන දෙයක්. විඳින්න ඕන දෙයක්." 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

No Regrets, Let's Love (English)

No Regrets, Let's Love (English)

“In life, there are some people who can fill the empty spaces in our hearts Ayan. To me, you are o..

Rs. 1,350.00