"චන්ද්රයා කියා දෙයක් එදින පායා ආවේ නෑ. පෙරදා ස්වර්ණ වර්ණයෙන් නැංගුරම්ලා සිටි සඳ රැස් එදින ආවේ නෑ. එහෙත් කළුවරට හිතැති, ස්වයංජාත මල් සමූහ පෙති ගසා ඉවතලන රේණු සුවඳ ඈට පෙරදා මෙන් දැනුණා. ඇතැම් වෘක්ෂ සමූහ නඟන නාද 'ඕම්'කාරයක් සේ ඇයට දැනුණා" (130පි).
මම හිටියේ තිසා වැවේ මල් කඩකඩ. වැව් ඔක්කොම බදු දීලා තිබ්බේ. ඇවිත් යන්න ආශා ලිහා යන්න ආශා කිය කිය පාන්දර මහ සෑය මගේ හිත අතගානවා වගේ මට දැනුණා. වෙලාවකට වැවට එන සමහර කොල්ලෝ අනේ එන්න ආශා වෙළී යන්න ආශා කියනවා. කාල නියාමනය යන වින්යාසය ගැන අවබෝධයක් අපට තිබ්බේ නෑ
Naga Roopantharanaya - නාග රූපාන්තරණය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Sunil Wickramasinghe -සුනිල් වික්‍රමසිංහ
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- - Rajatha Pusthaka Award Nominated Books 2024 - 2024 රජත පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9786240024556
- Availability: Available
-
Rs. 700.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Angulimala Sulanga - අංගුලිමාල සුළඟ
දාස්පෙතියා මලෙක නවසීය අනූ නව වන පෙත්ත ද සැලී ගිලිහී වැටිණ දැන් ඉතිං ඔබ තවමත් අර හුදෙකලා පෙත්ත මලක් ..
Rs. 200.00
La Rath Pahathi Detholaka Sinahawak - ළා රත් පැහැති දෙතොලක සිනහවක්
මතක ගස කොයි තරම් උස ගියත් ජීවිතේ මතක ගස ළපටි අතු ඉති නැවෙත් හොයාගෙන පැරණි පස අලුත් මල් පිබිදුවත් සුව..
Rs. 250.00
Ke Ga Andagasan Saki - කෑ ගා අඬගසන් සකී
සමහර සමහරු පෑරෙනා තරමටයි සමහර මතක මිහිරැති ඒ නිසාමයි සමහරු හිත හදා ගන්නට අකමැති 2020 ගොඩගේ අත් පිටපත..
Rs. 300.00
Kaluwarata Baya Kamare Athule - කළුවරට බය කාමරේ ඇතුළේ
- කළුවරට බය කාමරේ ඇතුළෙ -"...මං කල්පනාවට වැටෙන්නෙ ඒ වෙලාවට. පොතක් හරි පත්තරයක් හරි අතට ගන්නව. හැබැ..
Rs. 300.00
Sudu Kaluwara - සුදු කළුවර
2020 ගොඩගේ අත්පිටපත් තරගයේ අවසන් වටය සදහා නිර්දේශිත පොතකි. හූවක පමණ දුරක් ගං දියේ ගිය තැන ඇයට බල්ල..
Rs. 750.00
Sarungal Premiya - සරුංගල් ප්‍රේමිය
සුද වසා ගත් පිරුවටේ හිස තියා ආඩම්බරය ලෙයක ණය පෙඟී කිරිකඩ සේලයෙන් ණයක ගිලෙන විට නුඹ ඉතිං නාඩා ය..
Rs. 250.00
Bimata Wata Sitha - බිමට වට සිත
සීත කාමරේ කැරකෙනා පුටුව මතඔයා රජවුණු දවසෙමං ඇඬුවෙ සතුටටඋජාරුවකුත් නොතිබුනාම නොවෙයිකඳුළු අතර අතරින් ප..
Rs. 250.00
Karmaja - කර්මජ
කර්මජ රෝගවලට ප්‍රතිකාර නැත ,ප්‍රේමය කර්මජ රෝගයකි . එම නිසා ප්‍රේමයට ප්‍රතිකාර .......
Rs. 750.00
Anathma - අනාත්ම
සඳවත ගෙවී ගිය කලක දුහුල් සළු පිලි ඇඳන් උමතුව ලිහා තබමින් ජීවිතය යහනක මධුවිතක් සමග එක් රැයක ..
Rs. 250.00
Duhul Nawathum Agisi - දුහුල් නැවතුම් අගිසි
‘‘ඇගේ මුව කිසිදාක පර්දාවකින් වෙළා නොතිබුණිඑනමුත් කළු වලාවක්ඈ ගත වෙළා තිබුණි ‘‘(පිටු 36)..
Rs. 250.00
Hamoma Mathak Kala Kiyanna - හැමෝම මතක් කළා කියන්න
චානක පොඩි කාලේ ආස කළා ඔයා තැඹිලි තෙල් සුවඳට . මට මතක හැටියට ඒ අර ලේඩිගේ සුවඳ .. දැන් එයාට චිත්‍රෙ ඉන..
Rs. 250.00
Nadunana Mandakini - නාඳුනන මන්දාකිනි
පසක් රස තැනෙක බසක් සේ මුල් අදිමිපතක් පාසා රැස් උරා බී හිරු කරා ඇදෙමිමසක් බැරි නම් වසක් ඉවසා මල් දරමි..
Rs. 500.00