චාර්ල්ස් ඩිකන්ස් විසින් රචිත A Tale of Two Cities කෘතියේ සිංහල පරිවර්තනයයි.
19 වන සියවසෙහි ප්‍රංශ විප්ලවය අලලා රචිත ඩිකන්ස්ගේ මෙම කෘතිය ඔහුගේ අනෙක් කෘතීන් අතුරෙන් විශිෂ්ට ස්ථානයක් හිමි කර ගෙන ඇත.
උතුම් ගුණාංගයන්ගෙන් හෙබි එහෙත් පාප මිත්‍ර සේවනයෙන් නොමඟ ගොස් පරාජිතයෙකු බවට පත් වීරෝදාර පුද්ගලයෙකුගේ උදාර චරිතය විදහා පාමින් මෙම කෘතිය රචනා වී ඇත. අකලංක පේ‍්‍රමය වෙනුවෙන්, ආත්ම පරිත්‍යාගයෙන් යුතුව සිය ජීවිතය පුද කිරීම පිළිබඳ පුවත අනුවේදනීය අන්දමින් පිළිබිඹු කිරීමට සමත් මෙම ග්‍රන්ථය කියවා උසස් රසවින්දනයක් ලැබිය හැක. ප්‍රංශ මහා විප්ලවය සහිත වකවානුව පසුබිම් කොට රචනා කොට එය වඩාත් සංවේදී බවට පත් කිරීමෙන් පාඨක සිත්සතන් ඇද බැඳ ගැනීමෙහි අපූර්ව බලයක් මෙම කෘතිය තුළ ගැබ් වී ඇත.
මුල් සාහිත්‍ය කෘතියේ රස නුසුන් කොට සිංහල පාඨකයනට අතිශයින් රසාලිප්ත පරිවර්තනයක් පිරිනැමීමට පරිවර්තක සමත් වී ඇත

Nagaradwaye Kathawa - නගරද්වයේ කතාව
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Charles Dickens - චාල්ස් ඩිකන්ස්
- - Pramitha Rohini Wanigarathna - ප්‍රමිතා රෝහිණි වනිගරත්න
- ISBN: 9789553102583
- Availability: Available
-
Rs. 950.00
- KBOOKS Cashback Rewards: 95