බෞද්ධ චින්තනය 2
නැගෙනහිර ආසියාවේ බෞද්ධ චින්තනය පිළිබඳ සිංහල භාෂාවෙන් ලියැවුණු ග්රන්ථ අතිශයින් විරල අවස්ථාවක ආධුනික මෙන්ම ප්‍රවීණයන්ට ද කරුණු සම්බන්ධ ග්රන්ථ කතුවර හිමියන් විසින් රචනා කල මෙම ග්‍රන්ථය ඉදිරිපත් කර ඇත.විශ්වවිද්‍යාලයන්හි නිර්දේශ කොට ඇති මෙම විෂය පහසුවෙන් හැදෑරිය හැකි අත්පොතක් මෙමගින් බිහිකොට තිබේ. මාධ්‍ය ආසියාව, කොරියාව, ජපානය වැනි රටවල ප්‍රචලිත බුදුසමයේ ඉතිහාසය, සාහිත්‍ය, අද්‍යතන ක්‍රියාකාරිත්වය සහ පුරාවිද්‍යාත්මක සාධක යන මේ සියල්ල පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ලබාදෙන මෙම ග්‍රන්ථය බුදුදහම ලෝකයේ ව්‍යාප්තව පැවති සහ පවතින ආකාරය මැනවින් විග්රහ කොට ඇත.
Nagenahira Asiyanu Mahayana Budu Dahama - නැගෙනහිර ආසියානු මහායාන බුදු දහම
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Madawachchiye Dhammajothi Himi - මැදවච්චියේ ධම්මජෝති හිමි
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553126238
- Availability: Out Of Stock
-
Rs. 2,350.00
- KBOOKS Cashback Rewards: 235
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Bauddha Manovidyawa - බෞද්ධ මනෝවිද්‍යාව
පුද්ගල පෞරුෂය පිළිබඳ නූතන අධ්‍යයනයන්හි ද පෞරුෂ වර්ග පිළිබඳ න්‍යායන් (Type theories ) සහ පෞරුෂ ලක්ෂණ&..
Rs. 400.00
Dashabhumika Suthraya - දශභූමික සුත්‍රය
මහායාන ප්‍රතිපදාවේ අධ්‍යාත්මය බඳු වූ දශ භූමින් පිලිඹද කියවෙන මෙම සුත්‍රය කියවා තේරුම් ගැනීම හැමට ප්..
Rs. 900.00
Budun Wahanse Vishvaya Pahadili Kala Akaraya - බුදුන් වහන්සේ විශ්වය පැහැදිලි කළ ආකාරය
බුදුරජාණන් වහන්සේ අභිධර්මය තුලින් විශ්වය පැහැදිලි කල ආකාරය මෙම පරිවර්තන ග්රන්ථයෙහි ඇතුලත් ය. අප ජීව..
Rs. 750.00
Indiyanu Mahayana Budusamaya - ඉන්දියානු මහායාන බුදුසමය
බෞද්ධ චින්තනය - 1මුල් බුදුසමයෙන් අනතුරුව උදාවන කාලපරිච්ඡේදයේ ප්‍රථමභාගය බුද්ධ පරිනිර්වාණයේ පටන් ඉන්ද..
Rs. 1,500.00
Soilius Mendisge Nawa Kelani Vihara Sithuwam - සෝලියස් මැන්දිස්ගේ නව කැළණි විහාර සිතුවම්
විසිවැනි සියවසේ බෞද්ධ විහාර නිර්මාණ ව්‍යාපෘති සැලකීමේදී කැළණි විහාරයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.සො..
Rs. 1,150.00