වහල අහසට පුපුරා ගිය නිවෙසේ,කළු ගැසී උණ්ඩවලින් රටා මැවුණු බිත්ති,මිනිස් රුධිරයෙන් ඉතිරෙන ළිං, මායාවක් ලෙසින් අතුරුදන් වෙන ප්‍රියාදරයන්, පැන්සල් කූරු වෙනුවට හිස් පතොරම් වලින් පිරෙන පන්තිකාමර සහ සෙල්ලම් පිස්තෝල වෙනුවට සැබෑ පිස්තෝල අත දරන දරුවන් අතරේ ලේ පිපාසිත දිය රකුසෙකුගේ කතාවට නමක් සොයන කුඩා දැරියකගේ අනුවේදනීය මතක ආවර්ජනය,''නමක් නැති කතාවක්''.
Namak Nathi Kathawak - නමක් නැති කතාවක්
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - War - යුධ
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Seneefa Saneer - සෙනීෆා සනීර්
- ISBN: 9789553126429
- Availability: Out Of Stock
-
Rs. 950.00
- KBOOKS Cashback Rewards: 95
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Premanishansa - ප්‍රේමානිශංස
පොල් මලේ සාරය නම් දිව්‍යමය දියරය ඇසුරෙන් මේ භූමිය මත අනුහස පතුරුවා ලූ පරපුරක, රජෙකුට ඇවැසි කකුධ භාණ්..
Rs. 1,350.00
Kandy Mahal - කැන්ඩි මහල්
මේ සිංහල වූ දෙමළ, මළයාලි, තෙලිඟු, මරාති හා යුරෝපීය පවුල්වල කතා අලංකාරයයි. දෙමළ වූ සිංහල මිනිසුන්ගේ ද..
Rs. 1,950.00
Aragalam - අරගලම්
අරගලම් දෙමළ බසට ද නව වචනයක් එකතු කරන කතාවකි. මේ හුදු මානුෂික හිමිකම් හා ගෞරවය පමණක් ප්‍රාර්ථනා කරන ද..
Rs. 1,250.00
Saru Diya - සරු දිය
ඔවුහු මහපොළොව පමණ දැන අපූරුවට පරිහරණය කළෝය.සරුදිය නිකරුනේ මුහුදට ගලා යාමට ඉඩ නොදී අපූරුවට කළමනාකරණය ..
Rs. 550.00
Adaraneeya Newyork - ආදරණීය නිව්යෝර්ක්
විදෙස් ගත ශ්‍රී ලාංකේය පුරවැසියන්ගේ ජීවිතය හා ඛේදය සාකච්ඡා කරන නවකතාව අද ලියවෙන්නේ වැදගත් සාධකයක් පද..
Rs. 550.00
Agosha Gaweshanaya - අඝෝෂ ගවේෂණය
භෞතික ද්‍රව්‍යය, ජීවය යැයි කිව හැක්කා වූ ශක්තියක ඝන වීමෙක් පමණි...
Rs. 850.00
Nirayuda - නිරායුධ
ඒ සාමය, සංහිඳියාව එම්මා ගුණගරුක වෛද්‍යවරියක් කළාය. ගීතා හා සෙබළ කරුණාරත්නට නව ජීවිතයක දොරටු විවෘත වි..
Rs. 650.00
Kamba - කම්බා
ස්ත්‍රියකට අත්විඳීමට සිදුවන අනේකාකාර අත්දැකීම් ප්රබලව නිරුපණය වන නවකතාකරණයක් තුල,ස්ත්‍රිය සතු සාමූහ..
Rs. 950.00
Duo - ඩුඕ-Dedenek-දෙදෙනෙක්
ඩුඕ සුරත් ද මැල් ගේ තෙවන නවකතාවයි.ඔහුගේ ප්‍රථම නවකතාව 'තී හා තා'පාඨක,විචාරක සාහිත්..
Rs. 1,350.00
Visachakayo - වීසාචකයෝ
සම්පූර්ණ සත්‍ය කතාවක ද ඇදහිය නොහැකි සිද්ධි ප්රබන්ධමය උපක්‍රම මගින් සාර්ථක ලෙස ජය ගැනීමකි.මෙය 60 දශක..
Rs. 975.00