නුබගේ ලේවල උරුම
තිබෙයි අද මගේ ළග
අවිශ්වාස නුබ හිත
වෛර කරාට කම් නැත
ඔබ වෙන කෙනෙකුගේ කියා
සිතනු මම කොහොමද...?
ආදරෙයි හැමදාම
පතිදම් රකිමි මියෙන තුරුම .
මම කෙසේ සිතන්නද
ඔබ අයිති නෑ කියා
ආදරේ මම ඔබට
තෙරුනී නැතිද තව
රිද්දුවට නුබ හදවත
ඊට වඩා රිදෙයි
මට මගේ මණික
මගේ ලගට එනවද නවතින්න.
Napuru Kaviyak Nuba - නපුරු කවියක් නුඔ
- Publisher: Ahas Publishers - අහස් ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Prabodhani Edirisinhe - ප්රබෝධනී එදිරිසිංහ
- ISBN: 9786245671038
- Availability: Out Of Stock
-
Rs. 890.00
- KBOOKS Cashback Rewards: 89
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ma Numbemada - මා නුඹෙමද
''දරා ගන්න ඕන.. දරා ගන්න අමාරුම තැන් වලදී ධාරා...ඉවසන්න ඕන ඉවසන්න බැරිම තැනදී...තේරුණාද?දැන් ඇති...අ..
Rs. 1,050.00
Pathu Senehe - පැතූ සෙනෙහේ
''ආදරේ කරන්නේ කොහොමද මම පුතෙකුට.එක කුස උපන් මගේම සහෝදරියගේ පුතාට ආදරය කරන්න තරම් මම පහතට වැටිලා නෑ ල..
Rs. 690.00
Thalunu Kusuma - තැළුණු කුසුම
අහිමිව ගිය රුධිරයට,හදවත අරක් ගත් වෛරයට පලිහක් සේ ලං කරගත් සඳවතිය ඔහු ලොවට ආලෝකයක් ගෙන ඒවි ..
Rs. 1,250.00
Pransha Hadu - ප්රංශ හාදු
නැත්තේ නැහැ...මම දන්නවා ඔයා තනියම විඳවන තරම...මට දැනෙනවා චූටි.. ඒ ගාණට මටත් රිදෙනවා..දැන් ඔයාගේ විභා..
Rs. 1,000.00
Obata Ma Men - ඔබට මා මෙන්
''අද ඉඳලවත් කෙල්ලෙක් වගේ හැසිරෙන්න බලනවා..ඔය ගෑනුකම වටින්නේ එතකොට.හැම එහෙකටම ඔය කට ඉස්සර කරගෙන වට්ටි..
Rs. 900.00