නූතන කවි මඟ අධ්‍යනය කරන්නෙකුගේ අවධානයට ලක්වියයුතු යැයි සිතන මුනිදාස කුමාරතුංග, විමලරත්න කුමාරගම සහ එදිරිවීර සරත්චන්ද්‍ර යන තිදෙනාගේ දායකත්වය අවබෝධ කරගනු පිණිස අවශ්‍ය මග පෙන්වීමක් ද මෙහි ඇතුළත් ය.
ගුණදාස අමරසේකර,සිරි ගුණසිංහ, මහගම සේකර සහ විමල් දිසානායක යන අයගේ වැදගත් ලිපි හතරක් කෘතිය අවසානයට එක් කර තිබේ.
නූතන කාව්‍ය සම්ප්‍රදාය පිලිබඳ විචාරශීලි පුළුල් අවබෝධයක් ලබා ගැනීමට මෙම ග්‍රන්ථය බෙහෙවින්ම වැදගත්ය.
Nava Kavi Sangrahaya - නව කවි සංග්‍රහය
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Poetry - කවි
- - සිංහල කවි
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Kusuma Karunarathna - කුසුමා කරුණාරත්න
- ISBN: 9789556522533
- Availability: Available
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 80