21 වන සියවස ආරම්භයත් සමගින් සංවර්ධනය වූ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය හා සම්බන්ධ නව න්‍යායන්,මතවාද හා අනාවරණ පිලිබඳ ලිපි 10ක් මෙම කෘතියෙන් ඉදිරිපත් කෙරේ.ඒවා ගුරුදෙගුරුන්ට,අධ්‍යාපන විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ට මෙන්ම ආධුනික ගුරුවරුන්ට ද බෙහෙවින් වැඩදායක වනු ඇත.මෙහි පළමු වැනි කොටස වූ නව ඉගෙනුම් ප්‍රවණතා අංක එකෙහි සිව්වන මුද්‍රණය දැන් නිකුත් වී ඇති අතර එය දමිල බසටද පරිවර්තනය වී ඇත.
Nawa Igenum Prawanatha 2 - නව ඉගෙනුම් ප්‍රවණතා 2
- Publisher: Sara Publishers - සාර ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - Roland Abeypala - රෝලන්ඩ් අබේපාල
- ISBN: 9789555846462
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Adhyapanaye Manovidyathmaka Padanama - අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම
වෙනත් මනෝ විද්‍යා පොත් වල නැති විශාල පරාසයක තොරතුරු හා කරුණු මෙම පොතේ අඩංගු වේ. ..
Rs. 2,200.00
Buddiya: Bahuvida Ha Bhawamaya Buddiya - බුද්ධිය: බහුවිධ හා භාවමය බුද්ධිය
පරිණාමවාදය ඉදිරිපත් කළ චාල්ස් ඩාවින් (Charles Darwin) සත්වයන්ගේ මූලාරම්භය ගසක අතු විහිදෙන්නා ස..
Rs. 1,500.00
Daththa Ras Kireeme Upakarana - දත්ත රැස් කිරීමේ උපකරණ
කවර මට්ටමේ අධ්‍යයන හෝ පර්යේෂණ කෘත්‍යයක් සදහා වුවද දත්ත රැස් කිරීම අනිවාර්ය අවශ්‍යතාවකි. පර්යේෂණ ක්‍ර..
Rs. 800.00
Adhyapana Margopadeshaya Ha Upadeshanaya - අධ්‍යාපන මාර්ගෝපදේශය හා උපදේශනය
අධ්‍යාපන මර්ගෝපදේශය හා උපදේශනය පාසල් ගුරුවරුන් අතර බෙහෙවින් ජනප්‍රිය විෂයකි.පශ්චාත් උපාධි අධ්‍යාපන ඩ..
Rs. 1,600.00
Guruwurthiya Sanwardhanaya Udesa Adhyapana Aramunu Wargikaranaya - ගුරුවෘර්තීය සංවර්ධනය උදෙසා අධ්‍යාපන අරමුණු වර්ගීකරණය
' බ්ලුම්ගේ අධ්‍යාපන අරමුණ වර්ගීකරණය ' යනු ලෝකයේ සියලුම ගුරුවරුන්ට වත්තීය සංවර්ධනය පිණිස අත්‍යවශ්‍ය ව..
Rs. 350.00
Igenuma Pilibada Manowidyawa Akalpa Sanwardhanaya - ඉගෙනුම පිළිබද මනෝවිද්‍යාව ආකල්ප සංවර්ධනය
මනෝවිද්‍යා ක්‍ෂේත්‍රයේ කේන්ද්‍රිත මාතෘකාවක් විවරණය කරමින් විශේෂයෙන් ගුරු පුහුණු ක්‍රියාවලීන්හි නියැළ..
Rs. 300.00
Igenum Manowidayawe Nawa Prawanatha - ඉගෙනුම් මනෝවිද්‍යාවේ නව ප්‍රවණතා
ඉගෙනුම් මනෝවිද්‍යාව පසුගිය දසක දෙක තුන තුළ ලෝකයේ වේගවත්ව ඉදිරියට ගමන් කළ විෂය ක්‍ෂේත්‍රයකි. මෙම අගනා..
Rs. 1,000.00
Nawa Igenum Prawanatha 3 - නව ඉගෙනුම් ප්‍රවණතා 3
ආධුනික ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධනය මෙන්ම ප්‍රවීණ ගුරුවරුන්ට ඉගෙනුම් ක්ෂේත්‍රයේ නව දැනුම ළඟා කර දීමත..
Rs. 300.00
Bahu Sanskruthika Manowidyawa Ha Upadeshanaya - බහු සංස්කෘතික මනෝවිද්‍යාව හා උපදේශනය
බහු සංස්කෘතික මනෝවිද්‍යාව මෙන්ම බහු සංස්කෘතික උපදේශනයද මෙරට මනෝවිද්‍යා සාහිත්‍යයේ තවමත් එතරම් ප්‍රචල..
Rs. 200.00
Lama Sanwardhanaya Ha Manochikithsawa - ළමා සංවර්ධනය හා මනෝචිකිත්සාව
මනෝවිද්‍යාව යටතේ ළමා සංවර්ධනය ගැන මාතෘකා දහයකුත්,අසාමාන්‍ය මනෝවිද්‍යාව යටතේ ළමා මනෝචිකිත්සාව පිළිබඳ ..
Rs. 400.00
Pudgala Manowidyawa - පුද්ගල මනෝවිද්‍යාව
උපදේශන මනෝවිද්‍යාව ඇල්ප්‍රඩ් ඇඩ්ලර්ගේ පුද්ගල මනෝවිද්‍යාව මනුෂ්‍යයා හුදෙක් ජීව විද්‍යාවෙන් හෝ භෞ..
Rs. 350.00