ජීවිතයේ තීරණාත්මක අවධියක් වන නව යෞවනය පිළිබඳ මෙතෙක් සිංහලෙන් පළවී ඇති සියළු ශාස්ත්‍රීය ග්‍රන්ථ අතුරින් මෙම කෘතිය කරුණු කිහිපයක් නිසා විශේෂ වේ.නව යොවුන්විය පිළිබඳ විද්‍යාර්ථියෙකු විසින් හැදෑරිය යුතු යම් අංශයක් වේද,ඒ සෑම අංශයක්ම මනාව ආවරණය වන පරිදි විස්තීර්ණ සාහිත්‍ය විමර්ශනයක පෙළගැස්වීමද,පද නිර්වචනයේ සිට අදාළ පර්යේෂණ අනාවරණ අවධාරණය කිරීම දක්වා වූ සමස්ත සන්දර්භ ගැන්වීමද බෙහෙවින් අගය කළ යුතු වේ.ශාස්ත්‍රීය ඥාන පිපාසයෙන් මෙම මාතෘකාව හදාරණ විද්‍යාර්ථින්ට පමණක් නොව,නව යෞවනයා අවබෝධ කර ගැනීමේ අවශ්‍යතාව හදුනාගෙන දැනුවත් වීමට කියවන ගුරුදෙගුරුන් සහ වෙනත් පාඨක ප්‍රජාවට ද මෙම ග්‍රන්ථය මනා වූ අත්වැලක් සලසයි.
Nawa Yauwanaya Manowidyathmaka Wigrahayak - නව යෞවනය මනෝවිද්‍යාත්මක විග්‍රහයක්
- Publisher: Sara Publishers - සාර ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Psychology - මනෝ විද්‍යා
- - Roland Abeypala - රෝලන්ඩ් අබේපාල
- ISBN: 9979555845199
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50