ප්‍රබන්ධය යනු සැබවින්ම කුමක්ද? යථාර්තය සහ ප්‍රබන්ධය අතර රේඛාව කුමක්ද? නවකතාවක ආඛ්‍යානය ගොඩනැගෙන්නේ කෙසේද? නවකතාව සැබවින්ම ලියන්නේ ලේඛකයාද? ප්‍රබන්ධ ලෝකය සහ යථාර්ථ ලෝකය වෙන්කරගන්නේ කෙසේද? එක් එක් ලේඛකයාට අදාළ අඛ්‍යානික ශෛලිය, රටාව හැඩගැසී ඇත්තේ කෙසේද? ආදී වශයෙන් විවිධ ප්‍රශ්න රාශියකට පිළිතුරු ලබාදෙන ලෝක මට්ටමේ ලේඛක ලේඛිකාවන් 17 දෙනෙකුගේ සම්මුඛ සාකච්ඡා මෙම කෘතියට ඇතුළත්ය.
Nawakathawe Akhyanika Rata - නවකතාවේ අඛ්‍යානික රටා
- Publisher: Nine Publishers - නයින් ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Uditha Alahakoon - උදිත අලහකෝන්
- - Mohan Dharmarathna - මොහාන් ධර්මරත්න
- - Rashmika Mandawala - රශ්මික මණ්ඩාවල
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245717231
- Availability: Available
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75