පශ්චාත්නූතනවාදී සංකල්ප සාහිත්‍ය කලා ක්ෂේත්‍රයට ඇති කර ඇති බලපෑම අපමණය.වර්තමානයේ නවකතාව ගැඹුරු කියවීමකට බඳුන් කිරීම සඳහා එම සංකල්ප බහුලව යොදාගැනේ.හරුකි මුරුකමි,ඉතාලෝ කැල්විනෝ,ජේ.එම්. කොඑට්සි,ෆෙඩරිකෝ අන්දහාසී සහ ටෝනි මොරිසන් යන ලොව සුපතල පශ්චාත්නූතනවාදී නවකතාකරුවන්ගේ සිංහලයට පරිවර්තිත නවකතා කීපයක් පශ්චාත්නූතන සංකල්ප ඔස්සේ මෙම කෘතියෙන් විමසුමට ලක් කෙරේ.
Nawakathawe Pashchathnuthana Paryalokaya - නවකතාවේ පශ්චාත්නූතන පර්යාලෝකය
- Publisher: Nine Publishers - නයින් ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Uditha Alahakoon - උදිත අලහකෝන්
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789557688244
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40