නජිබ් මහ්ෆුස් විසින් රචිත''The Day The Leader Was Killed''නවකතාවේ සිංහල පරිවර්තනයකි.
නායකයා මැරූ දවස යනු පාඨකයාගේ හද එකවර ඇද බැඳගන්නා අපූර්ව නවකතාවකි.එහි කාලය වනුයේ 1981 වසරයි.අන්වර් සදාත්ගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ ගින්නට හසුව ඊජිප්තු ජනයාගේ දිවිපෙවත අර්බුදයට ගමන් කළ කාලයයි.එම අවධියේ කයිරෝවේ විසූ මධ්‍යම පාන්තික පවුල් දෙකක් ඇසුරින් රචිත මේ කෘතිය තියුණු දේශපාලන යටි පෙළක් සහිත,උත්ප්රාසය මෙන්ම ශෝකී තානයක් ද කැටිකර ගත්තකි.ආර්ථික කුණාටුව හමුවේ බිඳවැටුණ තරුණ පෙම් යුවලකගේ ලෝකය විග්රහ කිරීම හරහා මහ්ෆුස්,සදාත්ගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය දෙස හෙළන විචාරාත්මක බැල්ම,එබඳුම ආර්ථික ප්රතිපත්තියක ඛේදයට ගොදුරුව ඉන්නා අපේ සමකාලීන දිවියට ද එපරිද්දෙන්ම අදාළය.
Nayakaya Marapu Dawasa - නායකයා මරපු දවස
- Publisher: Subavi Publishers - සුභාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chulananda Samaranayake - චුලානන්ද සමරනායක
- - Naguib Mahfouz - නජිබ් මහ්ෆුස්
- ISBN: 9789551558284
- Availability: Available
-
Rs. 225.00
- KBOOKS Cashback Rewards: 23