නජිබ් මහ්ෆුස් විසින් රචිත''The Day The Leader Was Killed''නවකතාවේ සිංහල පරිවර්තනයකි.
නායකයා මැරූ දවස යනු පාඨකයාගේ හද එකවර ඇද බැඳගන්නා අපූර්ව නවකතාවකි.එහි කාලය වනුයේ 1981 වසරයි.අන්වර් සදාත්ගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ ගින්නට හසුව ඊජිප්තු ජනයාගේ දිවිපෙවත අර්බුදයට ගමන් කළ කාලයයි.එම අවධියේ කයිරෝවේ විසූ මධ්‍යම පාන්තික පවුල් දෙකක් ඇසුරින් රචිත මේ කෘතිය තියුණු දේශපාලන යටි පෙළක් සහිත,උත්ප්‍රාසය මෙන්ම ශෝකී තානයක් ද කැටිකර ගත්තකි.ආර්ථික කුණාටුව හමුවේ බිඳවැටුණ තරුණ පෙම් යුවලකගේ ලෝකය විග්‍රහ කිරීම හරහා මහ්ෆුස්,සදාත්ගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය දෙස හෙළන විචාරාත්මක බැල්ම,එබඳුම ආර්ථික ප්‍රතිපත්තියක ඛේදයට ගොදුරුව ඉන්නා අපේ සමකාලීන දිවියට ද එපරිද්දෙන්ම අදාළය.
Nayakaya Marapu Dawasa - නායකයා මරපු දවස
- Publisher: Subavi Publishers - සුභාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chulananda Samaranayake - චුලානන්ද සමරනායක
- - Naguib Mahfouz - නජිබ් මහ්ෆුස්
- ISBN: 9789551558284
- Availability: Available
-
Rs. 225.00
- KBOOKS Cashback Rewards: 23
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ann Frank Mathaka Suwanda - ඈන් ෆ්‍රෑන්ක් මතක සුවඳ
ඈන් ගේ පූස් පැටියා මුජී නිහඩවම කාමරයට අඩි තැබුවාය. .... කොයි මොහොතේ හෝ ඈන් අසලින් මතුවනු ඇතැයි ඕ ඉමහ..
Rs. 800.00
Artamonovlage Kathawa - ආර්තමොනොව්ලාගේ කතාව
''අනේ යකාටම පලයන්. මට පාඩුවේ ඉන්න දීපන් . '''' යකෝ යකාට යන්න ඕන උඹ. අලෙක්සේයි ඇයට පිළිවදන් දුන්නේ එහ..
Rs. 600.00
Bara Wali - බර වැලි
මනුෂ්‍යත්වය ,ප්‍රේමය ගැන මෙන් ම ඉතාම අසීරු අනාථාගාර අවස්ථාවන්ට මුහුණ දුන් විට මනුෂ්‍යයා ඊට එරෙහ..
Rs. 600.00
Arunodawa - අරුණෝදාව
(නොබෙල් ත්‍යාග ලාභී ලේඛක එලී වියෙසෙල් ලේ Dawn කෘතියේ සිංහල පරිවර්තනය)..
Rs. 325.00
Che Charithapadanaya - චේ : චරිතාපදානය
වෛද්‍යවරයකු වශයෙන් සිය වෘත්තියට සීමා වීම මගින් සුවපහසු දිවියකට මඟපාදා ගැනීමට හැකියාව තිබියදීත් ඔ..
Rs. 1,600.00
Annage Hapankam - ඇනාගේ හපන්කම්
අභියෝග වලට හොදින් මුහුණ දී ඒවා ජයගැනීම , මෙම කථාවේ පරමාර්ථය වී ඇත ......
Rs. 150.00