චීන ඉතිහාසයේ 1930 පමණ කාලයේ දී ඇති වූ ජනතා පෙළගැසීම් ප්‍රවේණිදාස ක්‍රමයේ සිට ධනපති ක්‍රමය හරහා අධිරාජ්‍යවාදීන්ගේ ආක්‍රමණ දක්වාම විහිදී ඇත්තේ ඉතාම කණගාටුදායක හා විපත්තිදායක ආකාරයෙනි.එවැනි වකවානුවක ඉපදී හැදී වැඩී අසීරුවෙන් තම පවුල තුලින්ම ලැබූ නොයෙකුත් අවහිරතා මධ්‍යයේ අධ්‍යාපනය ලැබ,පරම අධිෂ්ඨානයෙන් හා ඉතා අවංකව තම ජනතාව වෙනුවෙන් නායකත්වය දුන් මාවෝ සේතුං වැනි පරමාදර්ශී චරිතයක් පිළිබඳව රචිත චරිතාපදානයකි.
Nayakayaku Wu Nayakaya Mawo Sethun - නායකයකු වූ නායකයා මාවෝ සේතුං
- Publisher: Subavi Publishers - සුභාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Biography - චරිතාපදාන
- - Nihal Weerasinghe - නිහාල් වීරසිංහ
- - Roy Macgregor Hastie - රෝයි මක්ග්රෙගොර් හැස්ටි
- ISBN: 9789551558451
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Artamonovlage Kathawa - ආර්තමොනොව්ලාගේ කතාව
''අනේ යකාටම පලයන්. මට පාඩුවේ ඉන්න දීපන් . '''' යකෝ යකාට යන්න ඕන උඹ. අලෙක්සේයි ඇයට පිළිවදන් දුන්නේ එහ..
Rs. 600.00
Aththammayi Mamayi Gamayi - ආත්තම්මායි මමයි ගමයි
මව්පියන් රහිත කුඩා අනාථ දරුවෙක් සිය අත්තම්මාගේත් අසල්වැසි චාම් ගැමියන් දෙදෙනෙකුගේත් රැකවරණය මැද ඇතිද..
Rs. 450.00
Bara Wali - බර වැලි
මනුෂ්‍යත්වය ,ප්‍රේමය ගැන මෙන් ම ඉතාම අසීරු අනාථාගාර අවස්ථාවන්ට මුහුණ දුන් විට මනුෂ්‍යයා ඊට එරෙහ..
Rs. 600.00
Arunodawa - අරුණෝදාව
(නොබෙල් ත්‍යාග ලාභී ලේඛක එලී වියෙසෙල් ලේ Dawn කෘතියේ සිංහල පරිවර්තනය)..
Rs. 325.00
Dupathe Avi Daru Katha - දූපතේ අවි දැරූ කත
ලියූ-චී-වූ හනිකට ගොඩබැස්ස විගසම ෂුවන්-හෝ මාමා වෙත දිවයමින් ඔහුවෙත ලිපියක් ඉදිරිපත් කර සිටී.''මේ ලිපි..
Rs. 550.00
Mao Sethun Ge Kalawa Ha Sahithya - මාඕ සේතුං ගේ කලාව හා සාහිත්‍යය
කලාව හා ජන ජීවිතය ගැන විවරණය කරමින් මාඕ මෙසේ ලීවේය.''කලාව හා ජන ජීවිතය යන දෙක ම සෞන්දර්යාත්මක ය.එහෙත..
Rs. 200.00