චීන ඉතිහාසයේ 1930 පමණ කාලයේ දී ඇති වූ ජනතා පෙළගැසීම් ප්‍රවේණිදාස ක්‍රමයේ සිට ධනපති ක්‍රමය හරහා අධිරාජ්‍යවාදීන්ගේ ආක්‍රමණ දක්වාම විහිදී ඇත්තේ ඉතාම කණගාටුදායක හා විපත්තිදායක ආකාරයෙනි.එවැනි වකවානුවක ඉපදී හැදී වැඩී අසීරුවෙන් තම පවුල තුලින්ම ලැබූ නොයෙකුත් අවහිරතා මධ්‍යයේ අධ්‍යාපනය ලැබ,පරම අධිෂ්ඨානයෙන් හා ඉතා අවංකව තම ජනතාව වෙනුවෙන් නායකත්වය දුන් මාවෝ සේතුං වැනි පරමාදර්ශී චරිතයක් පිළිබඳව රචිත චරිතාපදානයකි.
Nayakayaku Wu Nayakaya Mawo Sethun - නායකයකු වූ නායකයා මාවෝ සේතුං
- Publisher: Subavi Publishers - සුභාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Biography - චරිතාපදාන
- - Nihal Weerasinghe - නිහාල් වීරසිංහ
- - Roy Macgregor Hastie - රෝයි මක්ග්රෙගොර් හැස්ටි
- ISBN: 9789551558451
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35