මමයි, මගේ නංගි අනූජායි දෙන්නම ආදරය කරලා තිබුණෙ එකම කෙනෙකුට... ඒ අපේ ගෙදර නවතින්න ආපු කුලී නිවසියාට... එයාගෙයි මගෙයි ආදරේ අසම්මතයි. එයාගෙයි, අනූජාගෙයි ආදරේ සම්මතයි. එත් සම්මතයි කියන ආදරයකුයි,, අසම්මත ආදරයකුයි අතරේ වෙනස මොකක්ද? ඒ ආදරේ අහිමි වුණාම දැනෙන ආදරේ වෙනසක් තියෙනවද ? කවුරුහරි මට එක කියා දෙන්න.
---- මං තනායි. ----
Neela Warna - නීල වර්ණ
- Publisher: Mauli Publications
- Categories:
- - Novels - නවකතා
- - Translations - පරිවර්තන
- - Nimmi Muditha Herath - නිම්මි මුදිතා හේරත්
- - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786249809833
- Availability: Available
-
Rs. 1,250.00