"මෙච්චර ප්රශ්නයක් වෙලා තියනවා. තමුසෙට තියෙන්නේ කෑම එකේ සිහිය..." සහසන කෝපයෙන් මගේ කනට කර කොඳුරන විට දෙලොව සිහි වුණේ ඔහු මා සිතන දේ පවා ඉවෙන් මෙන් වටහා ගන්නා නිසාවෙන්.
"මේ කෙල්ල ගොඩේ නිසයි මම කැමති මිෂෙල්. තමුසෙලා සිද්ද පත්තිනි වගේ රඟලා රෙද්දේ තුත්තිරි ආලෝ ගත්තට මගේ ගොඩේ කෙල්ලගේ රෙද්ද පිරිසිදුයි මිෂෙල්. එකයි තමුනුයි විහංගනාගෙයි තියෙන වෙනස..." දෙනෙතේ කඳුළු පොකුරු පිටින් කඩා වටෙන විට එම යුවතිය දිව ගියේ කිසිවක්ම නොපවසමින්. සහසන යලිත් මා දෙසට හැරුණේ එතරම් හොන්දකින් නොවේ.
දැන් තමුසෙට දැන ගන්න ඕන් නැද්ද ? ඒ කෙල්ල කවුද කියලා..." මම නැතැයි කියන්නට මෙන් හිස දෙපසට හෙළුවේ යම් බියකින්.
ශික්... උඹ වගේ ගෑනියෙක්වනේ මම ඉතින් කසාද බදින්න යන්නේ..." "
Athangili Patali - අතැඟිලි පැටලී
- Publisher: Nethro Publishers - නෙත්රෝ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Roshani Achala Abeysinghe - රොෂානි අචලා අබේසිංහ
- ISBN: 9786249985087
- Availability: Available
-
Rs. 950.00