• Kochchi Karala - කොච්චි කරල

'අයි නැත්නම් තමුසේ මොනා කරන්න ද මිනිහෝ..


මෙච්චර වෙලා නම්බු දීලා කතා කරේ වැදගත් මනුස්සයෙක් කියලා හිතලා.. එත් තමුසේ මහා වනචරයෙක් නේ ඕයී.. මාව නරක ගැණි නොකර බැහැපන් මුදලාලි දොට්ට.."


සිහිනි තරහින් කෑගැහුවේ සුභාෂ් වියරුවෙන් හිනාවෙද්දි..


"මොකද උඹේ කටේ සද්දේ.. ආ.. තෝ මට ඕන විදියට හිටියේ නැත්නම් තොගේ තාත්තට මහා උලු ගෙදර ලගින්න පුළුවන්..."


"ඒ කොහොමද මිනිහෝ.. ඔක්කොම සල්ලිත් බේරලා ඉවරයි නේ.." 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Rowdy Baby - රව්ඩි බේබි

Rowdy Baby - රව්ඩි බේබි

"මගේ නපුරු කුමාරයා... අම්මෝ මුලින්ම දකිද්දී තිබුන නපුරුකම, දැන් ඉන්නවා  බොරුවට පූස් පැටියෙක් වග..

Rs. 990.00