ඉන්දිගෝ මංදිගේ
වසන්තය අත්හරිමි
ඇල්මැරුණු සඳ දවමි
කඳුළු තෙල් ඇවිළිලා
මැරුණු මෙරු මඟහරිමි
මධු සාද කෙළවරදී
සඳ හාදු පිස දමමි
සැර ටිකක් වැඩි වෙද්දි
ශෘන්ගාර තරු නිවමි
බයිනෙත්තු හිස සලා
නොමේරූ වරු මරමි
ගොර බිරම් ගිගුමකින්
පුරුදු හඬ පිළිවිසිමි
බිංඅඳුර දැදුරු කර
කැට කැබලි වළ දමමි
සීතලම සිහිනයෙන්
අතහැරුණු අත හොයමි
පා ලකුණු කිසිත් නැති
ඉන්දිගෝ මංදිගෝ
තැනින් තැන වැටුණු දුක
අහුලමින් පියනඟමි
Indigo Mandige - ඉන්දිගෝ මංදිගේ
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - New Arrivals - අලුත් පොත්
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- - Lakmini Amarasinha - ලක්මිණි අමරසිංහ
- ISBN: 9786245737253
- Availability: Available
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Akurak Hoyami - අකුරක් හොයමි
වීසාපත් තියෙනවාද? කුරුල්ලන්ට පියාඹන්න වීසාපත් තියෙනවාද ? දුටු දුටු දුටු තැන මල්පැණි උරන්න බමරුන..
Rs. 270.00
Arumasima Kavi - අරුමැසිම කවි
අභිමුඛ වූයේ දසැබෑ සතුරාශාන්තුවරයෝ දපහර දෙතිඔවුන්ටනිරයට ගියේ දෙව්දත්එය පසක් කරමිනි..
Rs. 270.00
Ahas Ima Sipaganimi - අහස් ඉම සිපගනිමි
දුකින්දැයි නොඅසන්න නිල්වන්ව දුල බෝ පතක ඔබේ රුව දිටිමි මම ඇදි ඇදී ආ මහා සෙනග'තර රුවින් ඔපවත් ළඳුන් මැ..
Rs. 300.00
Ehema Waradak Karala Ne Mama - එහෙම වරදක් කරලා නෑ මම
ජූලි මාසය ලස්සනයි හරි ඇසල මල් පෙති විසිරිලා පවර දළදා සමිඳු පිදුමට නුවර වීදිය සැරසිලා ඇසල මසකල..
Rs. 300.00
Dawasak Da Handawaka - දවසක් දා හැන්දෑවක
"ජීවිතයේ කෙළවරක් නැති මිනිස් සබඳතාවලටත් මේ 'න්‍යාය' ම ගළපන්නට පුළුවන්. කතාබහ කිරීම සහ කතා නොකර සිට..
Rs. 500.00
Hangum Muhulasa Lihuni - හැඟුම් මුහුළස ලිහුණි
එම්බල පිටිමකුණ තෙලනංවන පියැසි සුධවලඇස්දෙක වැටෙන ගිනි කණමුල්වර දකින මල් තෙමළා දලූ නැගිද්දෙන්මිණිමුතු..
Rs. 300.00
70 Dashakaye Sinhala Kaviya - 70 දශකයේ සිංහල කවිය
ජී. බී. සේනානායක - දැල් කවුළුව (1973), විඳිමි (1975)ගුණදාස අමරසේකර - ආවර්ජනා (1975)මහගම සේකර - ..
Rs. 890.00
Sithasiyen Pasu Kathasismika Hadawatha - සිතාසියෙන් පසු කැතාසිස්මික හදවත
කැරමල් පොද වැස්ස තනිකම කැරමල් සුවඳ ඔබ නැතිවත් මං විඳිනවා මං ..
Rs. 650.00
New Year Combo 8
70 දශකයේ සිංහල කවිය - ලක්ෂාන් මධුරංග ඉන්දිගෝ මංදිගේ - ලක්මිණි අමරසිංහ පැහැනද පහන් - සුනන්ද කරුණාරත්න..
Rs. 4,750.00 Rs. 4,960.00