"උඹේ කරුමේ ගෙවන්න ඕනී උඹමයි."
කඩුල්ල ළගට එනකල් පස්සේ ආව මදමල් කුමාරි සුරං ගුරුන් කඩුල්ල පනිද්දි කියුවා. හීලෑ කරගත්ත , මායමට පටලව ගත්ත, ගුරුකමකින් බන්දව ගත්ත ස්ත්‍රී පරාණයක්, යකින්නක් වුණත් පැදුරට ගත්තට ආලවන්ත කමක් හිතේ පිරෙන්නේ නෑ . පැදුරෙදි මොන ආලවන්ත ලීලයෙන් පෑවත් ආලයෙන් කෙඳිරුවත්, රතියත් කෙළවර ඒ හැමදේම හිඳෙනවා. මදමල් කුමාරිත් බන්ධයකින් පැලේ අඹුවක් වුණ යකින්නක්. ඒකී සුරං ගුරුන්ට මූලිච්චි වෙන්නේ ගමේ ඈත කොනේ මහ මුකලානේට මායිමේ, හේනක පිරිමියෙක්ට නූලක් මතුරන්න ගිහින්. ඒ පිරිමියාට රාත්තිරියක් පහන් වෙනකල් මදමල් කුමාරි දසවද දීලා.
Patighaya - පටිඝය
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Parakrama Ekanayake - පරාක්රම ඒකනායක
- - New Arrivals - අලුත් පොත්
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786242041193
- Availability: Available
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Hatharadenek Kumarawaru - හතරදෙනෙක් කුමාරවරු
"මං මොඩ්ලින්වලට ගියේ ආසාවට. ඒකත් මට සෙට් කරලා දුන්නේ යාලූවෙක්. මොඩ්ලින් කිව්වාට පැෂන් ෂෝ වලට ගියේ නෑ..
Rs. 800.00
Parage Ketikatha - පරාගේ කෙටිකතා
ඇය ළඟින් දැනුණේ රොටි සුවඳ. ඇයගේ අත්වල තිබුණේ ඇනු පිටිවල සුවඳ.යන්තම් සුදු පැහැති ඇස්වලින්..
Rs. 500.00