මුවින් කුමක් පැවසුව ද පුද්ගලයකුගේ හදවත තුළ සැඟව ඇත්තේ බෙහෙවින් වෙනස් කතාවක් බව ඔබ දනී.මේ සැඟවුණු කතාව ද කියවන්නට හැකි නම් කොතරම් වාසිදායක වනු ඇති ද? සමාජය තුළ නිතර කතාබහට ලක් වන වැඩි ඉල්ලුමක් ඇති ජනප්‍රිය පුද්ගලයකු බවට පත් විය හැකි නම් කොතරම් වාසනාවක් ද?ඕනෑම ගනුදෙනුවක් ඔබට වාසිදායක වන අයුරින් නිම කර ගැනීමට හැකි නම් කොතරම් අගනේ ද? මුල් හැඟීමේ දී ම මිත්‍රශීලි හැඟීම් වගාකර ගත හැකි නම් කොතරම් වටී ද?
මේ සඳහා ඉතා යෝග්‍ය ක්‍රමයක් වන්නේ සිරුරු බස මැනවින් හැදෑරීමයි.මේ පොත ඔබට ඒ සඳහා මහගු අත්වැලක් වනු ඇත.
Nihada Basa - නිහඬ බස
- Publisher: Neptune Publications - නෙප්චූන් ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Thilak Gamage - තිලක් ගමගේ
- ISBN: 9789557496740
- Availability: Available
-
Rs. 500.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Chinaya Saha China Comiyunist Pakshaya - චීනය සහ චීන කොමියුනිස්ට් පක්ෂය
21 වැනි සියවසේ දී නව ජාත්‍යන්තර අභියෝග සමූහයකට මුහුණ දීමට චීනයට සිදුව ඇත.ගෝලීයකරණය,මූල්‍ය අර්බුධ,භූ ..
Rs. 850.00
Buddhimaya Wanchawo - බුද්ධිමය වංචාවෝ
පශ්චාත් නූතන දාර්ශනිකයින් විද්‍යාව අපයෝජනය කරන අයුරු මෙම කෘතිය පශ්චාත් නුතනවාදය නමින් හැ..
Rs. 1,000.00
China Baudda Katha - චීන බෞද්ධ කතා
චීන බෞද්ධ කතා නම් මෙම ග්‍රන්ථය චීන බෞද්ධ කතා පිළිබඳ විවරණය කරන අපූර්වතම කෘතියකි.එහි ප්රාරම්භක අවස්ථ..
Rs. 1,500.00
Mage Mama Chau Enlayi - මගේ මාමා චෞ එන්ලායි
මෙම කෘතියේ ලේඛකයා වූ මහාචාර්ය චෞ අර්ලියූ,චීන විප්ලවයේ සම නායකයා වූ චෞ එන්ලායි ගේ ඥාති පුත්‍රයාය.චෞ අ..
Rs. 1,800.00
Janathawata Sewaya Kirima - ජනතාවට සේවය කිරීම
චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලන දර්ශනයචීන කොමියුනිස්ට් පක්ෂයේ වසර 93ක ඉතිහාසය සහ චීන මහජන සමූහාණ්ඩුවේ ව..
Rs. 1,200.00
Thawamath Kothanaka Ho Ira Paya Atha - තවමත් කොතැනක හෝ ඉර පායා ඇත
හෙලකොස්ට් සමයේ මතක සටහන්මීෂා සතුටින් විනෝදයෙන් තම පවුල සමඟ ගෙවූ සොඳුරු ළමා කාලය අවසන් වන්නේ නාසි හමු..
Rs. 850.00
Corona Wyaja Biyaganwimak Da - කොරෝනා ව්‍යාජ බියගැන්වීමක් ද
සම්මානලාභී පර්යේෂකයන් වන ආචාර්ය කරීනා රීස් හා ආචාර්ය සුචරිත් භාක්දී කොරෝනා ව්‍යාජ බිය ගැන්වීමක් ද? න..
Rs. 600.00
Purana Chinaye Wedi Beheth Saha Gini Awi Ithihasaya - පුරාණ චීනයේ වෙඩි බෙහෙත් සහ ගිනි අවි ඉතිහාසය
මහාචාර්ය ලියු සූගේ නව ග්‍රන්ථය වන 'පුරාණ චීනයේ වෙඩි බෙහෙත් හා ගිනි අවිවල ඉතිහාසය' නම් කෘතිය වචන හතළි..
Rs. 2,800.00
Criminal Defence on Bounced Cheques - අගරු චෙක්පත්ර සම්බන්ධ අපරාධ විත්තිවාචක
අගරු චෙක්පත්රයක් ලියා නිකුත්කිරීම තුළින් ණය ආපසු අයකර ගැනීමේ (විශේෂ විධි විධාන) පනතේ 25 වන වගන්තිය ..
Rs. 1,700.00