මගේ ජීවිතේ කිසිවක් කිසිදින මට උවමනා අයුරින් සිදු වී නැත. මගේ දෛවය යැයි කියමින් මා එය දෛවයට භාර නොදෙන්නෙමි. සිදු වූ දේ ජීවිතයට අත්දැකීමක් කරගනිමින් මම ජීවිතයට මුහුණ දෙන්නෙමි. දේවකගේ වෙන්වීම දරාගත නොහැකිව හඬා වැළපුන මා එම දුක ජීවිතයට ආශිර්වාදයක් කරගනිමින් මාධ්‍ය ක්ෂේත්රය තුළ නමක් හදා ගත්තෙමි. ඒ තුළින් මා ජීවිතයට බොහෝ දේ එකතු කරගත්තෙමි. කිසිදින නැවත විවාහ නොවෙමියි , කිසිදා පිරිමියෙකු සමග ඇසුරක් අරඹා නොගනිමියි සිතා සිටි මා මිගාර ගේ මුදු කාරුණික ගති හමුවේ මටම පොරොන්දු වූ සියලු පොරොන්දු බිඳ හෙළමින් ඔහුගේ අසීමිත ආදරය වින්දෙමි. අදටත් හෙටටත් එය මටම උරුම වෙනු ඇතැයි මග බලා සිටින්නෙමි.
Nikma Noyannemi - නික්ම නොයන්නෙමි
- Publisher: Susara Publishers - සුසර ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Darshana Shammi Wijethilake - දර්ශනා ශම්මි විජේතිලක
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Books to read in Quarantine
- ISBN: 9789553311122
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Asanaga Wasi - අසනග වැසි
2018 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.ආලත්ති අම්මා නිසොල්මනේ ඔලුව පහත් කරගෙන හිටි..
Rs. 1,200.00
Chandragni - චන්ද්රාග්නි
"බෝධිසත්ව ගුණ ඇති මිනිස්සු නිහඬව සියල්ල දරාගෙන ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලති. එවන් බෝසත් ගුණ ඇති මිනි..
Rs. 1,200.00