ඒත් මම මොන හිතකින්ද දමයන්ති ඔබට මේ තරම් දුක් විඳින්න ඉඩදී බලා ඉන්නේ.දැන් මගේ හිතේ තියෙන ලොකුම වේදනාව ඒකයි.ඔබ මගෙන් වෙන්වෙලා හරි සැපෙන් ඉන්නවා නම්.
එපා ස්වාමීනි එපා!මම කොහොමද ඔබ නැති තැන සැපක් විඳින්නේ?
Nala Damayanthi - නල දමයන්ති
- Publisher: Nimansa Publication - නිමන්සා
- Categories:
- - Comic Books - චිත්ර කතා
- - Books Published in 2019 - 2019 වසරේ ප්රකාශිත පොත්
- - Bandula Harischandra - බන්දුල හරිස්චන්ද්
- ISBN: 9789550827794
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40