සමන්ත...මං අද හවස මෙහෙන් යන්න තීරණය කළා.යන්න තීරණය කලා! ඒකට ඉඩ දෙන්න බැහැ සංජීව.උත්සවය හෙට රෑ.උත්සව ඕනේ නැහැ නිරාශා.මිනිහෙක් තමන්ගේ යුතුකම සේවය හරි හැටි ඉටුකරාම ඒකට තව උත්සව මොනවටද?උපහාරයි,අරවයි,මේවයි මේ සේරම බහුබූත.ලෝකේ හිනා වෙනවා.දැන්වත් මේ විකාර අපේ රටින් තුරන් කරන්න ඕනේ.ඒ පැහිච්චකම් වලින් කාරි නැහැ.වතුපාලක හැටියට මං සංජීවට නියෝග කරනවා මේ වත්තෙන් පිට යාම තහනම් කියල.
Nirasha - නිරාශා
- Publisher: Nimansa Publication - නිමන්සා
- Categories:
- - Miscellaneous - විවිධ
- - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
- - Comic Books - චිත්ර කතා
- - G H Weerasinha - ජී එච් වීරසිංහ
- ISBN: 9789550827718
- Availability: Available
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25