" ලෝකේ එක්ක ගැටෙන්න කියලා අපිට තියෙන්නෙ.. ඇත්තටම හිතුවොත් තියෙන්නේ..ඉංග්‍රීසි විතරයි.. ඒ වගේ ටෙක්නිකල් ෆැසිලිටීස් තියෙන්නේ දාහකට එක්කෙනෙක්ට
විතරයි වගේ කියලා මට හිතුණෙ.." " වෙන්න ඇති .. එක අතකට අපි සෙල් එකක් බලමු.. ලොකු ගාණක සෙල් එකක් .. එන එන විදියට හොද සෙල් ගන්නේ අපි වගේ
සාමාන්‍ය එව්වො නෙවෙයි නේ.. හොද සල්ලිකාරයෝ .. මුළු තාක්ෂණයම අපිට ඉගෙන ගන්න බැරි කම නෙවයි තියෙන්නේ .. නැති කම .. එන එන තාක්ෂණය අපිටත්
ගන්න පුලුවන් නං.. අපිත් යාවී සමහරවිට හොදට ඉස්සරහට.."
Dalaya - දෑලය
- Publisher: Nimsa Pulication - නිම්සා ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Ramani Bulathsinhala - රමණි බුලත්සිංහල
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789550781836
- Availability: Out Of Stock
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kalambilla - කැළඹිල්ල
තමාට ඔහු ගැන සිතන්නට හෝ කියන්නට අයිතියක් නැති බව ඇයට වැටහී තිබුණි. ඔහු විවාහකයෙකු බව දැනගත් පසුද , ත..
Rs. 430.00
Kalambilla 2- කැළඹිල්ල 2
මුදු පහසක් ලබමින් රදිශාන් අවදි වූයේ අසනී තමාගේ මුහුණටම එබීගෙන සිටිනු දැක්කේය. සිතන්නටත් පෙර ඔහුගේ සු..
Rs. 440.00
Prathimurthiya - ප්‍රතිමූර්තිය
මොනවට බය වෙන්නද ? තරගයක් නං දිනනවා නැත්තං පරාද වෙනවා.. මැරෙන්නෙ නෑ නේ.. මිතුරන්ට සිනහවක් නැගිණ. චින්..
Rs. 800.00
Swetha - ස්වේතා
"ස්වේතා මට ෆෝන් නම්බර් එක දෙන්න.. අකැමති නෑ නේ..?" "නෑ .. මං කොච්චර අයට මගේ නම්බර් එක දෙනවද ..? එත් ..
Rs. 680.00
Raja Rani - රාජා රාණී
සොහොයුරියන් දෙදෙනා සමග මහල් නිවසේ සිටි දේශිකාට එයින් ඉවත්වෙන්නට සිදුවෙයි. ඇයට නවාතැනක් සොයා දෙන්නට ඒ..
Rs. 660.00
Kihiraguru - කිහිරගුරු
බුදුහාමුදුරුවොත් අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කළා .. ලබාගන්න හිතපු යමක් නොලැබෙන්න ඇති .. ඒත් වැරදුණද ..
Rs. 600.00
Kihiraguru 2 - කිහිරගුරු 2
" එන්න ඔයා ආවම උඩටම එක්කගෙන එන්න කිව්වා.." නිශ්කා සිනහසී කීවාය. " මාව රිමාන්ඩ් කරන්න නෙවෙයි නේද එක්ක..
Rs. 600.00
Ranganiya - රංගනිය
' ඉයස් හිමා ..? මොකද මේ කුකුළා අතින් අරගෙන ..?' ' කුකුල්ලු නැතුව නරියෝ අරගෙන එන්නයැයි.. කෝ අපේ ඩිරෙක..
Rs. 620.00
Ek Yuwathiyak - එක් යුවතියක්
රුපවාහිනි කැමරා කණ්ඩායමේ සිටි එකම තරුණිය පෙට්රා වොලීස් කැමැත්තේ ඇයටද එහි සිටි තරුණයන්ට සේම සැලකීම ලබ..
Rs. 540.00
Kasthirama - කස්තිරම
''හිටපු ඇමතිතුමා කිව්වොත්..'' විමංසනී ඇසුවේ දඟකාර අයුරිනි.''පන්සලේ අයනම් කිව්වේ එහෙම තමයි හිටපු ඇමති..
Rs. 1,640.00
Yathayogaya - යථායෝගය
''සෑහෙන ඕපදූප තොගයක් එහෙ මෙහෙ වෙලා තියෙන හැඩයි.'' ඒක ඕප දූපයක් නෙමෙයි නේ. කතාවක් විතරයි.''කටකතා කියන..
Rs. 1,540.00
Yathayogaya 2 - යථායෝගය 2
''ලොකු කතාවක් තියෙනව අයියෙ...'' කොල්ලෙක් ගැන හොයන්නද..?රා...ආ..ආ..යිට්...මං හොයලා දෙන්නම්.ඕවා අපිට ස..
Rs. 1,540.00
Sihina Siththama - සිහින සිත්තම
''උඹ ලොකුවට මොකද්ද කල්පනා කළා.'' ලකිඳු කීවේය. '' ඔව් උඹේ ණය ගෙවලා උඹෙන් බේරෙන්නේ කොයි කාලෙටද කියල කල..
Rs. 1,440.00
Diganthaya - දිගන්තය
''ඕක මේ හැමෝම අත්දැකීමකින් නෙවෙයි මචං කරන්නේ... මාළුවෙක්ට පීනන්න උගන්නන්න ඕන නෑ වගෙයි...ඒක කෙරෙනවා....
Rs. 1,640.00