''ඕක මේ හැමෝම අත්දැකීමකින් නෙවෙයි මචං කරන්නේ... මාළුවෙක්ට පීනන්න උගන්නන්න ඕන නෑ වගෙයි...ඒක කෙරෙනවා...''
''උඹලාගේ උපහැරණ හොඳයි... ඒත් ඉතින් ටිකක් හරි දැනුවත් බවක් තිබුණොත් ඒක වැදගත්... ඒ මොකද මාළුවා කොහොමටත් ජලයේ ඉපදෙන එකානේ...ඌට පීනන්නේ නැතුව කොහොමටත් ඉන්න බෑ..ඒත් මනුස්සයෙක් කියන්නෙ වෙනස්ම සත්ත්ව කොට්ඨාසයක් නේ... කවන්නෙ පොවන්නෙ.. ඇවිද්දවන්නේ අනික් අය..''
Diganthaya - දිගන්තය
- Publisher: Nimsa Pulication - නිම්සා ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Ramani Bulathsinhala - රමණි බුලත්සිංහල
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789550781904
- Availability: Available
-
Rs. 1,640.00
- KBOOKS Cashback Rewards: 164
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Prathimurthiya - ප්රතිමූර්තිය
මොනවට බය වෙන්නද ? තරගයක් නං දිනනවා නැත්තං පරාද වෙනවා.. මැරෙන්නෙ නෑ නේ.. මිතුරන්ට සිනහවක් නැගිණ. චින්..
Rs. 800.00
Dalaya - දෑලය
" ලෝකේ එක්ක ගැටෙන්න කියලා අපිට තියෙන්නෙ.. ඇත්තටම හිතුවොත් තියෙන්නේ..ඉංග්රීසි විතරයි.. ඒ වගේ ටෙක්නික..
Rs. 600.00
Swetha - ස්වේතා
"ස්වේතා මට ෆෝන් නම්බර් එක දෙන්න.. අකැමති නෑ නේ..?" "නෑ .. මං කොච්චර අයට මගේ නම්බර් එක දෙනවද ..? එත් ..
Rs. 680.00
Raja Rani - රාජා රාණී
සොහොයුරියන් දෙදෙනා සමග මහල් නිවසේ සිටි දේශිකාට එයින් ඉවත්වෙන්නට සිදුවෙයි. ඇයට නවාතැනක් සොයා දෙන්නට ඒ..
Rs. 660.00
Kihiraguru - කිහිරගුරු
බුදුහාමුදුරුවොත් අවුරුදු හයක් දුෂ්කර ක්රියා කළා .. ලබාගන්න හිතපු යමක් නොලැබෙන්න ඇති .. ඒත් වැරදුණද ..
Rs. 600.00
Kihiraguru 2 - කිහිරගුරු 2
" එන්න ඔයා ආවම උඩටම එක්කගෙන එන්න කිව්වා.." නිශ්කා සිනහසී කීවාය. " මාව රිමාන්ඩ් කරන්න නෙවෙයි නේද එක්ක..
Rs. 600.00
Ranganiya - රංගනිය
' ඉයස් හිමා ..? මොකද මේ කුකුළා අතින් අරගෙන ..?' ' කුකුල්ලු නැතුව නරියෝ අරගෙන එන්නයැයි.. කෝ අපේ ඩිරෙක..
Rs. 620.00
Ek Yuwathiyak - එක් යුවතියක්
රුපවාහිනි කැමරා කණ්ඩායමේ සිටි එකම තරුණිය පෙට්රා වොලීස් කැමැත්තේ ඇයටද එහි සිටි තරුණයන්ට සේම සැලකීම ලබ..
Rs. 540.00