''හිටපු ඇමතිතුමා කිව්වොත්..'' විමංසනී ඇසුවේ දඟකාර අයුරිනි.''පන්සලේ අයනම් කිව්වේ එහෙම තමයි හිටපු ඇමතිතුමා..'' ''හිටපු අලුගෝසුවටත් එහෙම තනතුරක් දීලා තිබුනා...'' සේනක යළිත් ඇයගේ සිනහව නැංවුයේ ය.
''සේනක අයියා නොදන්නවට... ගොඩක් අය දන්නවා... සමහර දේවල් හිතුවට කරන්නත් බෑ කියලා අපිට තේරෙනවා... කඹ අදිනකොට හැමෝම එක විදිහට හිතුවොත් තමයි... ඒ පැත්ත දිනන්නේ... නැත්නං නෑ...එක්කෙනෙක් කඹේට දෙන ගැම්ම අතෑරියොත් අනිත් අයත් බිම...''
Kasthirama - කස්තිරම
- Publisher: Nimsa Pulication - නිම්සා ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Ramani Bulathsinhala - රමණි බුලත්සිංහල
- ISBN: 9789550781874
- Availability: Available
-
Rs. 1,640.00
- KBOOKS Cashback Rewards: 164
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Prathimurthiya - ප්රතිමූර්තිය
මොනවට බය වෙන්නද ? තරගයක් නං දිනනවා නැත්තං පරාද වෙනවා.. මැරෙන්නෙ නෑ නේ.. මිතුරන්ට සිනහවක් නැගිණ. චින්..
Rs. 800.00
Dalaya - දෑලය
" ලෝකේ එක්ක ගැටෙන්න කියලා අපිට තියෙන්නෙ.. ඇත්තටම හිතුවොත් තියෙන්නේ..ඉංග්රීසි විතරයි.. ඒ වගේ ටෙක්නික..
Rs. 600.00
Swetha - ස්වේතා
"ස්වේතා මට ෆෝන් නම්බර් එක දෙන්න.. අකැමති නෑ නේ..?" "නෑ .. මං කොච්චර අයට මගේ නම්බර් එක දෙනවද ..? එත් ..
Rs. 680.00
Raja Rani - රාජා රාණී
සොහොයුරියන් දෙදෙනා සමග මහල් නිවසේ සිටි දේශිකාට එයින් ඉවත්වෙන්නට සිදුවෙයි. ඇයට නවාතැනක් සොයා දෙන්නට ඒ..
Rs. 660.00
Kihiraguru - කිහිරගුරු
බුදුහාමුදුරුවොත් අවුරුදු හයක් දුෂ්කර ක්රියා කළා .. ලබාගන්න හිතපු යමක් නොලැබෙන්න ඇති .. ඒත් වැරදුණද ..
Rs. 600.00
Kihiraguru 2 - කිහිරගුරු 2
" එන්න ඔයා ආවම උඩටම එක්කගෙන එන්න කිව්වා.." නිශ්කා සිනහසී කීවාය. " මාව රිමාන්ඩ් කරන්න නෙවෙයි නේද එක්ක..
Rs. 600.00
Ranganiya - රංගනිය
' ඉයස් හිමා ..? මොකද මේ කුකුළා අතින් අරගෙන ..?' ' කුකුල්ලු නැතුව නරියෝ අරගෙන එන්නයැයි.. කෝ අපේ ඩිරෙක..
Rs. 620.00
Ek Yuwathiyak - එක් යුවතියක්
රුපවාහිනි කැමරා කණ්ඩායමේ සිටි එකම තරුණිය පෙට්රා වොලීස් කැමැත්තේ ඇයටද එහි සිටි තරුණයන්ට සේම සැලකීම ලබ..
Rs. 540.00